මම විහිලුවටයි කිව්වේ බං.........
ඒ මගුලක් නෙමෙයි බන්...
මට උබෙන් උදවුවක් ඕනේ...
මටත් වෙබ් ඩිසයින් ඉගෙන ගන්න ඕනේ..
මම මොනවද බන් මුලින් ඉගෙන ගන්න ඕනා....
සොෆ්ට්වයා එහෙම මොනවද...
මට ඒ විස්තර ටික විතරක් කියපන්...
ලොකු උදවුවක්...ඒ මගුලක් නෙමෙයි බන්...
මට උබෙන් උදවුවක් ඕනේ...
මටත් වෙබ් ඩිසයින් ඉගෙන ගන්න ඕනේ..
මම මොනවද බන් මුලින් ඉගෙන ගන්න ඕනා....
සොෆ්ට්වයා එහෙම මොනවද...
මට ඒ විස්තර ටික විතරක් කියපන්...
ලොකු උදවුවක්...
මුලින්ම Dreamviewer වලින් Basic Site Design කරන්න ඉගෙන ගනින්
ඊට පස්සේ ඒක දියුණු කරගනින්
Photoshop වලින් Layout හදලා Fireworks වලින් Slices හදලා Advance විදිහට Site Design කරන විදිහ
ඊට පස්සේ Web Development වලට බැහැපන්
PHP,Java Script,My SQL Databse ගැන ඉගෙනගන්න තියෙනවා ඒ යටතේ
thanks මචෝ...මුලින්ම Dreamviewer වලින් Basic Site Design කරන්න ඉගෙන ගනින්
ඊට පස්සේ ඒක දියුණු කරගනින්
Photoshop වලින් Layout හදලා Fireworks වලින් Slices හදලා Advance විදිහට Site Design කරන විදිහ
ඊට පස්සේ Web Development වලට බැහැපන්
PHP,Java Script,My SQL Databse ගැන ඉගෙනගන්න තියෙනවා ඒ යටතේ

ඕනෙනම් උගන්නන්නම්
පැයට රු.100/-
කැමතිද?![]()
එහෙමද කැමති..
උබ දැන් ඉදලා හමාරයි.. මම උබෙන් දන්නේ නැති ඒවා අහනවා...
උබ නියම කොල්ලා වගේ හරියට කියපන් හරිද...
මම ඊට පස්සේ ලොකු සල්ලි කාරයෙක් උනහම මම උබට රු 400 ක් ම දෙනවා...එහෙමද කැමති..
උබ දැන් ඉදලා හමාරයි.. මම උබෙන් දන්නේ නැති ඒවා අහනවා...
උබ නියම කොල්ලා වගේ හරියට කියපන් හරිද...
මම ඊට පස්සේ ලොකු සල්ලි කාරයෙක් උනහම මම උබට රු 400 ක් ම දෙනවා...

එහෙමද කැමති..
උබ දැන් ඉදලා හමාරයි.. මම උබෙන් දන්නේ නැති ඒවා අහනවා...
උබ නියම කොල්ලා වගේ හරියට කියපන් හරිද...
මම ඊට පස්සේ ලොකු සල්ලි කාරයෙක් උනහම මම උබට රු 400 ක් ම දෙනවා...
ඇහ්,උඹ මොකටද මට සල්ලි දෙන්නේ?
මගෙන් ඉගෙන ගන්නවට මම උඹට සල්ලි දෙනවා කියලා කිව්වේ
අහපන් අහපන් ඕනේ දෙයක්,කියලා දෙන්නම්
මමත් උඹට හෙල්ප් එකක් දෙන්නම් මචං....
සල්ලි නම් සත පහක්වත් එපා....
roshancs05 යි මමයි උඹට කියලා දෙන්නම්
උබලා දෙන්නටම ගොඩක් ස්තුතියි...