Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

unknown-me

Member
May 12, 2011
3,052
239
0

:sorry::sorry: මම විහිලුවටයි කිව්වේ බං.........
:angry: ඒ මගුලක් නෙමෙයි බන්...
:D මට උබෙන් උදවුවක් ඕනේ...
:P මටත් වෙබ් ඩිසයින් ඉගෙන ගන්න ඕනේ..
:confused: මම මොනවද බන් මුලින් ඉගෙන ගන්න ඕනා....
:sorry: සොෆ්ට්වයා එහෙම මොනවද...
:dull: මට ඒ විස්තර ටික විතරක් කියපන්...
;) ලොකු උදවුවක්...
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars

මුලින්ම Dreamviewer වලින් Basic Site Design කරන්න ඉගෙන ගනින්
ඊට පස්සේ ඒක දියුණු කරගනින්
Photoshop වලින් Layout හදලා Fireworks වලින් Slices හදලා Advance විදිහට Site Design කරන විදිහ
ඊට පස්සේ Web Development වලට බැහැපන්
PHP,Java Script,My SQL Databse ගැන ඉගෙනගන්න තියෙනවා ඒ යටතේ
 
:D thanks මචෝ...
 
delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම

    :yes::yes::yes::yes:
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    ඕනෙනම් උගන්නන්නම්:D
    පැයට රු.100/-;)
    කැමතිද?:P
    :P එහෙමද කැමති..
    :D උබ දැන් ඉදලා හමාරයි.. මම උබෙන් දන්නේ නැති ඒවා අහනවා...
    :cool: උබ නියම කොල්ලා වගේ හරියට කියපන් හරිද...
    :rolleyes: මම ඊට පස්සේ ලොකු සල්ලි කාරයෙක් උනහම මම උබට රු 400 ක් ම දෙනවා...
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    :P එහෙමද කැමති..
    :D උබ දැන් ඉදලා හමාරයි.. මම උබෙන් දන්නේ නැති ඒවා අහනවා...
    :cool: උබ නියම කොල්ලා වගේ හරියට කියපන් හරිද...
    :rolleyes: මම ඊට පස්සේ ලොකු සල්ලි කාරයෙක් උනහම මම උබට රු 400 ක් ම දෙනවා...

    ඇහ්,උඹ මොකටද මට සල්ලි දෙන්නේ?:rolleyes:
    මගෙන් ඉගෙන ගන්නවට මම උඹට සල්ලි දෙනවා කියලා කිව්වේ:D:rofl::rofl:
    අහපන් අහපන් ඕනේ දෙයක්,කියලා දෙන්නම්
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    :P එහෙමද කැමති..
    :D උබ දැන් ඉදලා හමාරයි.. මම උබෙන් දන්නේ නැති ඒවා අහනවා...
    :cool: උබ නියම කොල්ලා වගේ හරියට කියපන් හරිද...
    :rolleyes: මම ඊට පස්සේ ලොකු සල්ලි කාරයෙක් උනහම මම උබට රු 400 ක් ම දෙනවා...

    මමත් උඹට හෙල්ප් එකක් දෙන්නම් මචං....
    සල්ලි නම් සත පහක්වත් එපා....
    roshancs05 යි මමයි උඹට කියලා දෙන්නම්
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    ඇහ්,උඹ මොකටද මට සල්ලි දෙන්නේ?:rolleyes:
    මගෙන් ඉගෙන ගන්නවට මම උඹට සල්ලි දෙනවා කියලා කිව්වේ:D:rofl::rofl:
    අහපන් අහපන් ඕනේ දෙයක්,කියලා දෙන්නම්

    මමත් උඹට හෙල්ප් එකක් දෙන්නම් මචං....
    සල්ලි නම් සත පහක්වත් එපා....
    roshancs05 යි මමයි උඹට කියලා දෙන්නම්

    :D උබලා දෙන්නටම ගොඩක් ස්තුතියි...
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    tricotte07.gif
     
    Status
    Not open for further replies.