අර අහින්සකයි කියන එක්කෙනාටත් ෆෝකස් කරන්න...සිංග්..........![]()


....සිංහළයා;10886481 said:ඕකට වෙඩි තියල හරියන්නෙ නෑ.. උල තියන්න ඕනෙ....

ඒකනම් ඇත්ත..
සුභරාත්රියක් යාලුවනේ......
දොයි මතෝ......
මං යනෝ..
![]()
අර පුතාද මොකාදෝ එකා ආපු නිසා තමා:
සිංහළයා;10886481 said:ඕකට වෙඩි තියල හරියන්නෙ නෑ.. උල තියන්න ඕනෙ....
අනේ මේ...
ඒකනම් ඇත්ත..
![]()
ඇහ්,අද කලින්ම?අර පුතාද මොකාදෝ එකා ආපු නිසා තමා:
![]()
එයා තමයි මට එන්න කිව්වෙ හරිද...පුතා;10886574 said:අනේ මේ...
![]()
එයා තමයි මට එන්න කිව්වෙ හරිද...




අනේ පල පල බොරු නොකියා තට්ට කුකුලා
කො මේ අපේ සීයගේ කඩුව![]()
බොරු නෙවේ යකෝ සිරාවට කියන්නෙ....තාම හවසනේ බං
කොහෙද යන්නේ මේ කලින්?![]()

මමත් උඹට හෙල්ප් එකක් දෙන්නම් මචං....
සල්ලි නම් සත පහක්වත් එපා....
roshancs05 යි මමයි උඹට කියලා දෙන්නම්






