ඇත්ත කියන්න පෙට්සි
ඔයා ඇයි මට හිරිහැර කරන්නේ?
ජොලියටලු ඉතිං................
වරදක් කලත් සිතකින් නොවේ හැබැයි....
වල් කම්, වල් කම්.


alo alo akki!!!!!
අලෝ අලෝ...........![]()
[/CENTER]
ඇත්ත කියන්න පෙට්සි
ඔයා ඇයි මට හිරිහැර කරන්නේ?
නපුරු කම් ඇයි සිතේ?![]()
ජොලියටලු ඉතිං................
වරදක් කලත් සිතකින් නොවේ හැබැයි....
![]()



ගුඩ් මෝර්නිං මචංලා
ඉස්කෝලේ පැත්තේ ගිහිං එන්නම්
80% සෙට් වුනේ නැත්නම් කෙල වෙනවා

තව උඔ ඉස්කෝලේ යනවද?ගුඩ් මෝර්නිං මචංලා
ඉස්කෝලේ පැත්තේ ගිහිං එන්නම්
80% සෙට් වුනේ නැත්නම් කෙල වෙනවා

හායිඅඩෝ........ කව්ද මේහේ ඉන්න නරි?
ඔන්න මමත් සද්දයක් දාගෙනම ආවා..![]()

















