Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    කෝ උඹලා???
    ගුඩ් මෝනිං වේවා!!!
    අද කස්ටියම මාත් එක්ක ඉස්කෝලෙ යන්න වරෙල්ලා..........
     
    සිංහළයා;10946041 said:
    ආලෝ සුඋ කිව්වා :D ත්‍රෙඩ් එක අදවත් දාන්නෙ නැතෙයි? :dull: නැකතක් එනකංවත්ද ඉන්නෙ :baffled:

    වැඩේ ඔක්කොම කචල් උනා,... දැන් ආයෙ මුල ඉඳලා හදනවා,.. :(:(
    Character limit exceeded :growl::growl::growl:
     
    සිංහළයා;10946169 said:
    මුණ හැංගුවා :D

    picture.php


    මේ දවස්වල මම Photoshop කූරු ගානව,.. :P:P
     
    Apr 19, 2011
    5,700
    210
    0
    picture.php


    මේ දවස්වල මම Photoshop කූරු ගානව,.. :P:P

    අහ් පට්ට මචන් ."ල" යන්නත් වෙනස් කරලා දුන්නනම් එළ
    11.gif
    මටත් කියල දියන්කෝ ගිෆ් එකක් පොටෝසාප්පුවෙන් කුරු ගාන හැටි...
    :D
     
    Last edited:
    සිංහළයා;10946449 said:
    අහ් පට්ට මචන්
    11.gif
    මටත් කියල දියන්කෝ ගිෆ් එකක් පොටෝසාප්පුවෙන් කුරු ගාන හැටි... :D

    ආහ්,.. වෙයිට්,.. ඕක මට අර නොදන්න එකා කියල දුන්නේ,..;);)

    Code:
    http://www.mediafire.com/?yw2y7f2fqw4y77s

    ඔන්න තියනවා,.. දැන් හදපං අවතාර,..:P:P
     
    Status
    Not open for further replies.