අපිටත් එක්ක ඉගෙන ගෙන වරෙන් දැන් යන්න පරක්කු වැඩියිකෝ උඹලා???
ගුඩ් මෝනිං වේවා!!!
අද කස්ටියම මාත් එක්ක ඉස්කෝලෙ යන්න වරෙල්ලා..........




සිංහළයා;10945994 said:අපිටත් එක්ක ඉගෙන ගෙන වරෙන් දැන් යන්න පරක්කු වැඩියි
![]()


alozzz,...![]()
ත්රෙඩ් එක අදවත් දාන්නෙ නැතෙයි?
නැකතක් එනකංවත්ද ඉන්නෙ 
සිංහළයා;10946041 said:ආලෝ සුඋ කිව්වාත්රෙඩ් එක අදවත් දාන්නෙ නැතෙයි?
නැකතක් එනකංවත්ද ඉන්නෙ
![]()





වැඩේ ඔක්කොම කචල් උනා,... දැන් ආයෙ මුල ඉඳලා හදනවා,..
Character limit exceeded![]()




![]()
මේ දවස්වල මම Photoshop කූරු ගානව,..![]()

සිංහළයා;10946449 said:අහ් පට්ට මචන්මටත් කියල දියන්කෝ ගිෆ් එකක් පොටෝසාප්පුවෙන් කුරු ගාන හැටි...![]()
![]()


http://www.mediafire.com/?yw2y7f2fqw4y77s

