itin itin moko wenne![]()
මෙහාට නම් හොදටෝම පෑවිල්ලලු ඉතිං.....
මෙහාට නම් හොදටෝම පෑවිල්ලලු ඉතිං.....
කොහොමද ඔය පැත්තෙ තොරතුරූ....![]()


ඇයි දැන් එපා වෙලා....
යන්නේ ඉවත බලා ??![]()



මං ආදරෙයි............![]()
දොයිමත වැඩිකමට..හීනෙනුත් කියවනවද මන්දා..

ඔව් ඉතින් අපි කිව්වම එහෙමනේ හිතන්නේදොයිමත වැඩිකමට..හීනෙනුත් කියවනවද මන්දා..
දුවන්නයි කිව්වෙ..නිදන්න...![]()




meheta nan hima watenawa![]()


ඔව් ඉතින් අපි කිව්වම එහෙමනේ හිතන්නේ
මං යනවා
ආය එන්නෑ![]()
හරි හරි
.

සිංහළයා;10999422 said:ආහ් මින්න මියත් ඉන්නවා![]()
ආයෙත් මූණ හංගලා...
කෝ...මූණ????ඔය ඔය
වල්කම ඉහේ කෙස් ගහේ ඉදන්
අනිත් උන්ට කියනවා වල් කියලා![]()

සිංහළයා;10999478 said:තාම මුණ හෝදලා නෙමෙයි ඉන්නෙ![]()


ඒකට කමක් නෑ....අපි නහය වහං හරි ඉන්නං..
මූණ පේන්න හිටියොත් තමා හොද!![]()
.මම දැන් ගිහින් එළිවෙනකන් මුණ හෝදලා උදෙන් එන්නං
... සුරා වේවා... 