ඇවිත් ගිහිං,..


මොකෝ තෝ බෙල්ලේ නට් ලූස් කරගන්න හදන්නේ



mokakda bole me gansiya???
meke kawuda inne???![]()
අර පරන එකම තමයි,..


oya kawuda???
mama kamathyi oyaawa anduraganna..???![]()






mokakda bole me gansiya???
meke kawuda inne???![]()


oya kawuda???
mama kamathyi oyaawa anduraganna..???![]()

අම්මප????
අපිට නෝටි ඇමරිකාවක්වත් ගෙනාවේ නැද්ද ඉතින්?![]()

හික්ස්... එක තාම නැවේ... ආවම දෙන්නම්කෝ 
එල එල
වෙල්කම් කිව්වා
මට මල්ලියෙක් ඉන්නවා අලි පැටියා කියලා උඔ වගේ![]()


යකෝ උඔලා හිතුවේ මම මළා කියලාද? මට මාස 2-3 කට ඇමරිකා යන්න උනා ගැන්සියේ කන්ටැක්ට් එකකට...![]()

එල එල
වෙල්කම් කිව්වා
මට මල්ලියෙක් ඉන්නවා අලි පැටියා කියලා උඔ වගේ![]()


අම්මප????
අපිට නෝටි ඇමරිකාවක්වත් ගෙනාවේ නැද්ද ඉතින්?![]()


කවුරුත් නැති වෙලාවට තෝ කෑ ගහපිය අනාතයා,..![]()
![]()
ඒක එච්චරම ලොකුයිද බං?![]()
ko uu???
umba pusekne ban???
umbe malii kohomada aliyek une???
uu mage kawuru hari wenna athi...
machan Rep kiyanne monawada???![]()

ඌ පූවෙක්ko uu???
umba pusekne ban???
umbe malii kohomada aliyek une???
uu mage kawuru hari wenna athi...
machan Rep kiyanne monawada???![]()

වා............ව්ආයේ.. පට්ට ලොකුයි බං... ඒ හින්දා මම අපේ ගැන්සියට නැවකුත් ගත්තා![]()
![]()
![]()



ඌ පූවෙක්
බොරුවට අලි ඇඳුමක් දාන් ඉන්නේ
රෙප් කියන්නේ උඔට කෙනෙක්ගේ පෝස්ට් එකක් අගයන්න හරි චාටර් කියන්න හරි දෙන්න පුළුවන් අගයක්
ඔය ලොකේෂන් එකට පහල ලොකු කොටුව ක්ලික් කරල දෙන්න පුළුවන්
+ දෙන්න පුළුවන් කැමතිනම්
- දෙන්න පුළුවන් අකමැතිනම්
+රෙප් 100ට එක නිල් කොටුව ගානේ වැඩි වෙනවා
- රෙප් වලට රතු කොටු
(ඔය නමට යටින් තියෙන නිල් කොටු)
පෝස්ට් 100ක් දැම්මම රෙප් පවර් එක 1යි
රෙප් 1000ට එක පවර් එක ගානේ වැඩි වෙනවා
අවුරුද්දට එක පවර් එක ගානේ වැඩි වෙනවා
(ඒ කියන්නේ අනිත් අයට දෙන්න පුළුවන් රෙප් ගාන)
එක්කෙනෙක්ට රෙප් දීලා එයාට ආය රෙප් දෙන්න 32 දෙනෙක්ට රෙප් දීලා ඉන්න ඕනි
දවසකට රෙප් දෙන්න පුළුවන් 10 දෙනෙක්ට විතරයි



Thank you macho...
umba honda kolla....
mata e de hondata kiyala dunnata ayemath thank you macho...![]()

![]()
උඔලා මොකද මේක ගැන හිතන්නේ?
අපේ අර අවලං පොරට හොදද අවතාරෙට?
ස යන්නේ එකාට
