Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    ඇවිත් ගිහිං,.. :rofl:


    :oo:


    මොකෝ තෝ බෙල්ලේ නට් ලූස් කරගන්න හදන්නේ :frown:


    :P:P

    mokakda bole me gansiya???


    meke kawuda inne??? :shocked:

    අර පරන එකම තමයි,.. :rofl::P

    oya kawuda???

    mama kamathyi oyaawa anduraganna..??? :D

    :eek:
     

    Ali puncha

    Member
    Sep 28, 2011
    179
    11
    0
    එල එල
    වෙල්කම් කිව්වා:):)
    මට මල්ලියෙක් ඉන්නවා අලි පැටියා කියලා උඔ වගේ:D:yes:

    ko uu???

    umba pusekne ban???

    umbe malii kohomada aliyek une???

    uu mage kawuru hari wenna athi... :lol:

    machan Rep kiyanne monawada??? :rolleyes:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    යකෝ උඔලා හිතුවේ මම මළා කියලාද? මට මාස 2-3 කට ඇමරිකා යන්න උනා ගැන්සියේ කන්ටැක්ට් එකකට... :P:rofl:

    :baffled:

    එල එල
    වෙල්කම් කිව්වා:):)
    මට මල්ලියෙක් ඉන්නවා අලි පැටියා කියලා උඔ වගේ:D:yes:

    :rolleyes::rolleyes:

    අම්මප????:P
    අපිට නෝටි ඇමරිකාවක්වත් ගෙනාවේ නැද්ද ඉතින්?:sorry:

    :P:love:
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    ඒක එච්චරම ලොකුයිද බං?:shocked::P

    ආයේ.. පට්ට ලොකුයි බං... ඒ හින්දා මම අපේ ගැන්සියට නැවකුත් ගත්තා :nerd: :rofl:

    silversea-cruises.jpg
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ko uu???

    umba pusekne ban???

    umbe malii kohomada aliyek une???

    uu mage kawuru hari wenna athi... :lol:

    machan Rep kiyanne monawada??? :rolleyes:

    මූගේ තව මල්ලියෙක් ඉන්නවා,.. ඌ එහා ගෙදර අක්කිලත් එක්ක මෙවුවා කරන්න ගිහින් දැන් ලොවෙත් නෑ :P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ko uu???

    umba pusekne ban???

    umbe malii kohomada aliyek une???

    uu mage kawuru hari wenna athi... :lol:

    machan Rep kiyanne monawada??? :rolleyes:
    ඌ පූවෙක්
    බොරුවට අලි ඇඳුමක් දාන් ඉන්නේ:yes:
    රෙප් කියන්නේ උඔට කෙනෙක්ගේ පෝස්ට් එකක් අගයන්න හරි චාටර් කියන්න හරි දෙන්න පුළුවන් අගයක්
    ඔය ලොකේෂන් එකට පහල ලොකු කොටුව ක්ලික් කරල දෙන්න පුළුවන්
    + දෙන්න පුළුවන් කැමතිනම්
    - දෙන්න පුළුවන් අකමැතිනම්
    +රෙප් 100ට එක නිල් කොටුව ගානේ වැඩි වෙනවා
    - රෙප් වලට රතු කොටු
    (ඔය නමට යටින් තියෙන නිල් කොටු)
    පෝස්ට් 100ක් දැම්මම රෙප් පවර් එක 1යි
    රෙප් 1000ට එක පවර් එක ගානේ වැඩි වෙනවා
    අවුරුද්දට එක පවර් එක ගානේ වැඩි වෙනවා
    (ඒ කියන්නේ අනිත් අයට දෙන්න පුළුවන් රෙප් ගාන)
    එක්කෙනෙක්ට රෙප් දීලා එයාට ආය රෙප් දෙන්න 32 දෙනෙක්ට රෙප් දීලා ඉන්න ඕනි
    දවසකට රෙප් දෙන්න පුළුවන් 10 දෙනෙක්ට විතරයි
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ආයේ.. පට්ට ලොකුයි බං... ඒ හින්දා මම අපේ ගැන්සියට නැවකුත් ගත්තා :nerd: :rofl:

    silversea-cruises.jpg
    වා............ව්
    පට්ටනේ..............:P
    අන්න පෙටියි මායි නැව් තට්ටුවේ ආදරේ කරනවා තුලුල් වෙලා:love::love:
     

    Ali puncha

    Member
    Sep 28, 2011
    179
    11
    0
    ඌ පූවෙක්
    බොරුවට අලි ඇඳුමක් දාන් ඉන්නේ:yes:
    රෙප් කියන්නේ උඔට කෙනෙක්ගේ පෝස්ට් එකක් අගයන්න හරි චාටර් කියන්න හරි දෙන්න පුළුවන් අගයක්
    ඔය ලොකේෂන් එකට පහල ලොකු කොටුව ක්ලික් කරල දෙන්න පුළුවන්
    + දෙන්න පුළුවන් කැමතිනම්
    - දෙන්න පුළුවන් අකමැතිනම්
    +රෙප් 100ට එක නිල් කොටුව ගානේ වැඩි වෙනවා
    - රෙප් වලට රතු කොටු
    (ඔය නමට යටින් තියෙන නිල් කොටු)
    පෝස්ට් 100ක් දැම්මම රෙප් පවර් එක 1යි
    රෙප් 1000ට එක පවර් එක ගානේ වැඩි වෙනවා
    අවුරුද්දට එක පවර් එක ගානේ වැඩි වෙනවා
    (ඒ කියන්නේ අනිත් අයට දෙන්න පුළුවන් රෙප් ගාන)
    එක්කෙනෙක්ට රෙප් දීලා එයාට ආය රෙප් දෙන්න 32 දෙනෙක්ට රෙප් දීලා ඉන්න ඕනි
    දවසකට රෙප් දෙන්න පුළුවන් 10 දෙනෙක්ට විතරයි


    Thank you macho... :)

    umba honda kolla....:yes:

    mata e de hondata kiyala dunnata ayemath thank you macho... :)
     
    Status
    Not open for further replies.