Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Banned User

Member
Feb 1, 2011
920
159
0
පුතා;11045194 said:
:growl:දැන් බලපන්කො උඹද මෙතනට ඉස්සෙල්ලා ආවෙ කියල....
capturewrl.png


ඌප්ස් :P
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    පුතා;11045206 said:
    :baffled:මොනවද?
    උඹට කරන්න බැරි දේ :P
    අනේ සීයේ බැරි වැඩ නොකර ඉන්නවා ඕයි :P
    වරෙන්කෝ බැරිද කියලා පෙන්නන්න
    පුතා;11045194 said:
    :growl:දැන් බලපන්කො උඹද මෙතනට ඉස්සෙල්ලා ආවෙ කියල....
    capturewrl.png
    ඒ වුණාට බොල.. තෝ එක ටැග් එකක්වත් දාලා නෑනේ මේකේ.....:P
    පුතා;11045219 said:
    :frown:කාටද ඩෝ කිව්වෙ?
    බොට
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර

    උඹට කරන්න බැරි දේ :P

    වරෙන්කෝ බැරිද කියලා පෙන්නන්න

    ඒ වුණාට බොල.. තෝ එක ටැග් එකක්වත් දාලා නෑනේ මේකේ.....:P

    බොට

    :rolleyes:ඔව් ඉතින් මට උඹට වගෙ ලොකු ලිදක් නෑනෙ....

    :)ඒ කාලෙ අපි පොඩි ලමයිනෙ බං.... එතකොට ටැග් කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ..
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    පුතා;11045304 said:
    :rolleyes:

    :)ඒ කාලෙ අපි පොඩි ලමයිනෙ බං.... එතකොට ටැග් කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ..


    :nerd: ඇයි දැන් උඹ මහ මිනිහද?
    :growl: අනේ යකෝ.....
    :)චූ කරලා නිදා ගනිං
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    පුතා;11045352 said:
    :baffled:උඹ සීයා
    :cool:මම තරුණයා...

    කමක් නැතෙයි?? :p
    මම නිදාගන්න යනවා බං....
    හෙට පන්ති
    සුරා වේවා සියලු දෙනාට!!
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    පුතා;11045377 said:
    :nerd:තොට ලබන අවුරුද්දෙ විභාගෙ නේද??
    :dull:එක නිසා උඹ හැදිල හිටිං මට කලින්...

    මම හැදිලා ඉවරං
    උඹ හැදියං
     
    Status
    Not open for further replies.