උඹට කරන්න බැරි දේපුතා;11045206 said:මොනවද?

වරෙන්කෝ බැරිද කියලා පෙන්නන්නඅනේ සීයේ බැරි වැඩ නොකර ඉන්නවා ඕයි![]()
ඒ වුණාට බොල.. තෝ එක ටැග් එකක්වත් දාලා නෑනේ මේකේ.....පුතා;11045194 said:දැන් බලපන්කො උඹද මෙතනට ඉස්සෙල්ලා ආවෙ කියල....
![]()

බොටපුතා;11045219 said:කාටද ඩෝ කිව්වෙ?
උඹට කරන්න බැරි දේ
වරෙන්කෝ බැරිද කියලා පෙන්නන්න
ඒ වුණාට බොල.. තෝ එක ටැග් එකක්වත් දාලා නෑනේ මේකේ.....
බොට
ඔව් ඉතින් මට උඹට වගෙ ලොකු ලිදක් නෑනෙ....
ඒ කාලෙ අපි පොඩි ලමයිනෙ බං.... එතකොට ටැග් කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ..පුතා;11045304 said:
ඒ කාලෙ අපි පොඩි ලමයිනෙ බං.... එතකොට ටැග් කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ..
ඇයි දැන් උඹ මහ මිනිහද?
අනේ යකෝ.....
චූ කරලා නිදා ගනිං
ඇයි දැන් උඹ මහ මිනිහද?
අනේ යකෝ.....
චූ කරලා නිදා ගනිං
උඹ සීයා
මම තරුණයා...පුතා;11045352 said:උඹ සීයා
මම තරුණයා...
පොතක් පතක් බලං දැන්වත් හැදියං
තොට ලබන අවුරුද්දෙ විභාගෙ නේද??
එක නිසා උඹ හැදිල හිටිං මට කලින්...පුතා;11045377 said:තොට ලබන අවුරුද්දෙ විභාගෙ නේද??
එක නිසා උඹ හැදිල හිටිං මට කලින්...
කමක් නැතෙයි??
මම නිදාගන්න යනවා බං....
හෙට පන්ති
සුරා වේවා සියලු දෙනාට!!
අපෝ... මටත් පන්ති බං...
සු.රා මචං