උඹේ ගෑනිවත් අපි රන් කරද්දි උඹ කොහොමද බං මේක රන් කරන්නේ?
සිංහළයා;11046513 said:
වතුර බොන්නේ නැති ලිදක් බලලා පැනපං.............
ලිපිනේ pm එකක් දාපං..............දානෙට මම එනවා
.... ඕනනං වරෙන් බව් බව් ගාගෙන ...









සිංහළයා;11048057 said:අපේ ගෙවල් පැත්තෙ බලු කපුටු දානයක් දෙනවා.... ඕනනං වරෙන් බව් බව් ගාගෙන ...
![]()
සහෝදර වරුනි/ සහෝදරියනි...........
මේ ඔබ සියලු දෙනාගේ අවධානය පිණිසයි!!!!!!!
අද වන තුරුත් මේ අපේ ගැන්සියේ විවිධ කෙලිසෙල්ලම් පාමින් විනෝදයෙන් ගත කළ ඔබ සැමට සහභාගී විය හැකි අවස්ථාවකි මේ.........![]()
මේ මා මුල පුරන්නේ මේ ගැන්සිය ආරම්භ කළ දා පටන් මේ මොහොත දක්වා මේ ගැන්සියට සහභාගී වූ අය අතුරින් ජනප්රියතම පුද්ගලයා තේරීමටයි.
ඒ සදහා ඔබටත් සහභාගී විය හැකිය.![]()
ඒ සදහා ඔබ සපුරාලිය යුතු අවම සුදුසුකම මේ ගැන්සියේ පෝස්ට් එකක් දමා තිබීමයි.......
වැඩි විස්තර සදහා මා අමතන්න![]()


තැන්කූ පෙට්සි..උයා තමයි මට විෂ් කොලපු එකම කෙනා අද දවසේ..![]()







නපුරු අක්කි ඇවිල්ලා..........![]()


මාත් පෝස්ට් 1 ක් හෝ 2 ක් දැම්ම..මම තමයි සුදුසුම කෙනා ඔය කියන එකට...![]()





නපුරු අක්කි ඇවිල්ලා..........![]()
තැන්කූ පෙට්සි..උයා තමයි මට විෂ් කොලපු එකම කෙනා අද දවසේ..![]()
ඒක තමයි....
පොඩ්ඩක් පරක්කු වුනා කුම් යාලු...