Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0

වතුර බොන්නේ නැති ලිදක් බලලා පැනපං.............
ලිපිනේ pm එකක් දාපං..............දානෙට මම එනවා

අපේ ගෙවල් පැත්තෙ බලු කපුටු දානයක් දෙනවා :nerd:.... ඕනනං වරෙන් බව් බව් ගාගෙන ...:yes:
 
delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    සහෝදර වරුනි/ සහෝදරියනි........... :):)
    මේ ඔබ සියලු දෙනාගේ අවධානය පිණිසයි!!!!!!! :yes::yes:
    අද වන තුරුත් මේ අපේ ගැන්සියේ විවිධ කෙලිසෙල්ලම් පාමින් විනෝදයෙන් ගත කළ ඔබ සැමට සහභාගී විය හැකි අවස්ථාවකි මේ......... :cool::cool:

    මේ මා මුල පුරන්නේ මේ ගැන්සිය ආරම්භ කළ දා පටන් මේ මොහොත දක්වා මේ ගැන්සියට සහභාගී වූ අය අතුරින් ජනප්‍රියතම පුද්ගලයා තේරීමටයි. :shocked::shocked:

    ඒ සදහා ඔබටත් සහභාගී විය හැකිය.:yes::yes:
    ඒ සදහා ඔබ සපුරාලිය යුතු අවම සුදුසුකම මේ ගැන්සියේ පෝස්ට් එකක් දමා තිබීමයි.......
    වැඩි විස්තර සදහා මා අමතන්න
    :)
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    සිංහළයා;11048057 said:
    අපේ ගෙවල් පැත්තෙ බලු කපුටු දානයක් දෙනවා :nerd:.... ඕනනං වරෙන් බව් බව් ගාගෙන ...:yes:

    උඹත් එනවද?
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    slide402.jpg

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සහෝදර වරුනි/ සහෝදරියනි........... :):)
    මේ ඔබ සියලු දෙනාගේ අවධානය පිණිසයි!!!!!!! :yes::yes:
    අද වන තුරුත් මේ අපේ ගැන්සියේ විවිධ කෙලිසෙල්ලම් පාමින් විනෝදයෙන් ගත කළ ඔබ සැමට සහභාගී විය හැකි අවස්ථාවකි මේ......... :cool::cool:

    මේ මා මුල පුරන්නේ මේ ගැන්සිය ආරම්භ කළ දා පටන් මේ මොහොත දක්වා මේ ගැන්සියට සහභාගී වූ අය අතුරින් ජනප්‍රියතම පුද්ගලයා තේරීමටයි. :shocked::shocked:

    ඒ සදහා ඔබටත් සහභාගී විය හැකිය.:yes::yes:
    ඒ සදහා ඔබ සපුරාලිය යුතු අවම සුදුසුකම මේ ගැන්සියේ පෝස්ට් එකක් දමා තිබීමයි.......
    වැඩි විස්තර සදහා මා අමතන්න
    :)

    මාත් පෝස්ට් 1 ක් හෝ 2 ක් දැම්ම..මම තමයි සුදුසුම කෙනා ඔය කියන එකට...:yes::yes:
     
    Status
    Not open for further replies.