ඒක තමයි....
පොඩ්ඩක් පරක්කු වුනා කුම් යාලු...
![]()
අයියෝ පරක්කු නැහැ පරක්කු නැහැ..තාම පැය 15 යි ගිහින් තියෙන්නෙ..තව පැය 9 ක්ම තියෙනවා දවස ඉවර වෙන්න..පරක්කු වෙලා හරි මම වගේ හොද ළමයිව මතක් වුන එක හොදයි..
ඒක තමයි....
පොඩ්ඩක් පරක්කු වුනා කුම් යාලු...
![]()
සහෝදර වරුනි/ සහෝදරියනි...........
මේ ඔබ සියලු දෙනාගේ අවධානය පිණිසයි!!!!!!!
අද වන තුරුත් මේ අපේ ගැන්සියේ විවිධ කෙලිසෙල්ලම් පාමින් විනෝදයෙන් ගත කළ ඔබ සැමට සහභාගී විය හැකි අවස්ථාවකි මේ.........![]()
මේ මා මුල පුරන්නේ මේ ගැන්සිය ආරම්භ කළ දා පටන් මේ මොහොත දක්වා මේ ගැන්සියට සහභාගී වූ අය අතුරින් ජනප්රියතම පුද්ගලයා තේරීමටයි.
ඒ සදහා ඔබටත් සහභාගී විය හැකිය.![]()
ඒ සදහා ඔබ සපුරාලිය යුතු අවම සුදුසුකම මේ ගැන්සියේ පෝස්ට් එකක් දමා තිබීමයි.......
වැඩි විස්තර සදහා මා අමතන්න![]()

සිංහළයා;11048187 said:අද පුංචි අපේ දවස.. හුලේ....
![]()
![]()
![]()
![]()
![]()
![]()
අයියෝ පරක්කු නැහැ පරක්කු නැහැ..තාම පැය 15 යි ගිහින් තියෙන්නෙ..තව පැය 9 ක්ම තියෙනවා දවස ඉවර වෙන්න..පරක්කු වෙලා හරි මම වගේ හොද ළමයිව මතක් වුන එක හොදයි..
සිංහළයා;11048208 said:හෙලෝ හෙලෝ....... යකෝ හෙලෝ.. කෝ උඹ ඇමතුවට නෑනේ..![]()
එයා නපුලු නෑ..මගේ ළමා දිනේටත් එයා විස් කොලා..උයා තමයි නපුලු![]()


![]()
![]()
![]()
![]()
![]()
![]()
එහෙනම් සෝයි....චියර්ස්ස්....
සිංහළයා;11048222 said:වලෙන් සෙල්ලං කොලන්න...
![]()
![]()


සිංහළයා;11048222 said:වලෙන් සෙල්ලං කොලන්න...
![]()
![]()

වලෙන්....
මැරිච්ච කෙනෙකුටද මන්දා කතා කලේ..
වලෙන්....
මැරිච්ච කෙනෙකුටද මන්දා කතා කලේ..


හූ ද හෙල් ???
වලෙන් තියන්නෙ නෝර්ටි ළමයි..එන්න තියල තියන්න..
සමන් එන්න මල් පිපිලා දැයි බලන්න..![]()
වලෙන්....
මැරිච්ච කෙනෙකුටද මන්දා කතා කලේ..
![]()
අපේ පැත්තෙ එවුන් වලෙන් කීයල තමයි කතා කොලන්නේ... ඉහි ඉහි උඹල මට බැන්නා ඉහි ඉහිඑයා අලිම නෝර්ටි..එයා මටත් වලෙන් කිව්ව...![]()