Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :baffled: ඒක තමයි....:dull: පොඩ්ඩක් පරක්කු වුනා කුම් යාලු...:sorry:

    අයියෝ පරක්කු නැහැ පරක්කු නැහැ..තාම පැය 15 යි ගිහින් තියෙන්නෙ..තව පැය 9 ක්ම තියෙනවා දවස ඉවර වෙන්න..පරක්කු වෙලා හරි මම වගේ හොද ළමයිව මතක් වුන එක හොදයි..
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    එයා නපුලු නෑ..මගේ ළමා දිනේටත් එයා විස් කොලා..උයා තමයි නපුලු:eek::eek:

    sHa_friends.gif
     
    Apr 19, 2011
    5,700
    210
    0
    සහෝදර වරුනි/ සහෝදරියනි........... :):)
    මේ ඔබ සියලු දෙනාගේ අවධානය පිණිසයි!!!!!!! :yes::yes:
    අද වන තුරුත් මේ අපේ ගැන්සියේ විවිධ කෙලිසෙල්ලම් පාමින් විනෝදයෙන් ගත කළ ඔබ සැමට සහභාගී විය හැකි අවස්ථාවකි මේ......... :cool::cool:

    මේ මා මුල පුරන්නේ මේ ගැන්සිය ආරම්භ කළ දා පටන් මේ මොහොත දක්වා මේ ගැන්සියට සහභාගී වූ අය අතුරින් ජනප්‍රියතම පුද්ගලයා තේරීමටයි. :shocked::shocked:

    ඒ සදහා ඔබටත් සහභාගී විය හැකිය.:yes::yes:
    ඒ සදහා ඔබ සපුරාලිය යුතු අවම සුදුසුකම මේ ගැන්සියේ පෝස්ට් එකක් දමා තිබීමයි.......
    වැඩි විස්තර සදහා මා අමතන්න
    :)

    හෙලෝ හෙලෝ....... යකෝ හෙලෝ.. කෝ උඹ ඇමතුවට නෑනේ.. :baffled:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සිංහළයා;11048187 said:
    අද පුංචි අපේ දවස.. හුලේ....
    train.gif
    enfballe.gif
    marelle.gif
    cheval-bois.gif
    0balancoire.gif
    emotloisir4.gif


    children.gif
    train.gif
    enfants32.gif
    med3d-fille8.gif

    3d-yo.gif

    අයියෝ පරක්කු නැහැ පරක්කු නැහැ..තාම පැය 15 යි ගිහින් තියෙන්නෙ..තව පැය 9 ක්ම තියෙනවා දවස ඉවර වෙන්න..පරක්කු වෙලා හරි මම වගේ හොද ළමයිව මතක් වුන එක හොදයි..

    3d-yo.gif

    එහෙනම් සෝයි....චියර්ස්ස්....

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිංහළයා;11048208 said:
    හෙලෝ හෙලෝ....... යකෝ හෙලෝ.. කෝ උඹ ඇමතුවට නෑනේ.. :baffled:

    කාර්ය බහුල නිසා පසුව අමතන්න....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    children.gif
    train.gif
    enfants32.gif
    med3d-fille8.gif

    3d-yo.gif



    3d-yo.gif

    එහෙනම් සෝයි....චියර්ස්ස්....




    මල් කියන්නෙ කාට කාට..ළමයින්ටයි පාට පාට
    පෙළක් ළමයි සුවද ගොඩයි පෙළයි ළමයි හරිම හැඩයි..

    අපි වගේ ළමයින් ගැන කියවෙන ලස්සන සින්දුවක්..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිංහළයා;11048222 said:
    වලෙන් සෙල්ලං කොලන්න...
    velo.gif
    toboggan.gif

    වලෙන් තියන්නෙ නෝර්ටි ළමයි..එන්න තියල තියන්න..
    සමන් එන්න මල් පිපිලා දැයි බලන්න..:shocked::shocked:
     
    Apr 19, 2011
    5,700
    210
    0

    :baffled::baffled: වලෙන්....:dull: මැරිච්ච කෙනෙකුටද මන්දා කතා කලේ..
    vil-halllo.gif

    එයා අලිම නෝර්ටි..එයා මටත් වලෙන් කිව්ව... :(:(
    අපේ පැත්තෙ එවුන් වලෙන් කීයල තමයි කතා කොලන්නේ... ඉහි ඉහි උඹල මට බැන්නා ඉහි ඉහි
    pleure.gif

     
    Status
    Not open for further replies.