පුතා;11050633 said:ඔව් ඉතින් පොඩ්ඩක් කහ පාටයි....
ඒ උනාට ඉන්නෙ එකම සතානෙ...
උඹ දන්නේ නැද්ද මමයි සුදු පූවයි අයියයි මල්ලියි කියල![]()
පුතා;11050633 said:ඔව් ඉතින් පොඩ්ඩක් කහ පාටයි....
ඒ උනාට ඉන්නෙ එකම සතානෙ...
උඹ දන්නේ නැද්ද මමයි සුදු පූවයි අයියයි මල්ලියි කියල![]()
හුටා එහෙමද....
කලින් කියන්න එපෑ.....
ඔයා මටනේ එහෙම කිව්වේඔයාට මේ කූව අන්දුරන්න බෑනේ
මං යනෝ
![]()



හපොයි...කූ නේද මේ!...
අදුරගන්න බැරිවුනාලු ...සොරිලු ඉතිං..
පුතා;11050678 said:
හපොයි...කූ නේද මේ!...
කටුස්සෙක් වගේ හිටි හැටියෙ පාට වෙන්ස් වුනාමඅදුරගන්න බැරිවුනාලු ...සොරිලු ඉතිං..
![]()
මං ඔයත් එක්ක තලාම තලායි 



පුතා;11050701 said:අහනකම් ම ඉන්න ඕනිද කියන්න?
කෝ බං අර මහලොකු සිංහලයා?![]()
![]()
![]()
. . . .ALL. . . .
පැනපන් ඉතින්..පුතා;11050757 said:අද කල යුතු දේ අදම කරන්න....
අද කලයුතු දේ හෙට කොරන්නේ 
මං එහෙම නෑඅද කලයුතු දේ හෙට කොරන්නේ
![]()
ඒක නම් ඒ තරම් හොද දෙයක් නෙවෙයි මචෝ....
ඇයි අහන්නෙ...
තෝ හනි මූන් දවසෙ කොරන්න ඔනි එව්වා කරන්නෙ ඊට පස්සෙ දවසෙද??