නැත නැතකිසි ප්‍රශ්නයක් නැත....
ගැන්සියකට රජෙක් කොස් කොටන්ටදැයි කම්පනා විය....
ඔබේ දේහ විලාශයෙන් ....ෂ්ෂ්... වග මට පසක් විය....
කම් නැත ගැන්සිය සතුව සිංහාසන නොමැති හෙයින් සිංහාසනාරූඩ වීමද අපහසුය
එහෙයින් බිමාරූඩ වීම යහපති.....![]()

රජතුමා;11135858 said:එසේනම් කොපට අපේ මහරජුගේ පෞද්ගලික ලේඛම් දූරය ඉල්වා දියහැකිය ඔබට.මේ මගේ විද්‍යුත් තැපෑල
රජතුමා@රජවාසල.එල්කේ

රජතුමා;11135889 said:අප ඇමෙරිකානු යුධ ඔත්තු සේවයෙන් දරුව,අප කලක් එකට සහයෝගයෙන් වැඩ කලා,දැනටත් එහෙමයි

හහ්,.. හහ්,.. හා,.... අපි නොදන්න රජා![]()

හෆ්ෆට සිරි...මේ ඩබල කලින් දැන අඳුනගත් අය හැඩයි..කැරැල්ලකදිවත් එකට කටයුතු කොට ඇත්දැයි සැක සිතේ..![]()

රජතුමා;11135889 said:අප ඇමෙරිකානු යුධ ඔත්තු සේවයෙන් දරුව,අප කලක් එකට සහයෝගයෙන් වැඩ කලා,දැනටත් එහෙමයි

සෙස්සන් කතාව අනුමත කල වගයි![]()
වැඩි ආස්සරේ පරිස්සමින් ඩිලා හරිද...
ඔයාගෙ සන් ග්ලාස් දෙක 

හහ්,.. හහ්,.. හා,.... අපි නොදන්න රජා![]()
නොදන්න ජරා......බුවෑ..........ක්කා

අනේ මාවත් ගන්නවද?
,තෝ දැන් අර පැත්තේ එන්නේ වත් නෑනේ
එසේය එසේය...මම විමසිල්ලෙන් පසුවෙමි...
කාගෙන්ද හොරකං කරගත්තු ඔටුන්නක්ලු ඔය දාගෙන ඇවිත් ඉන්නේ..![]()
වැඩි ආස්සරේ පරිස්සමින් ඩිලා හරිද...
ඔයාගෙ සන් ග්ලාස් දෙක
![]()

රජතුමා;11135889 said:අප ඇමෙරිකානු යුධ ඔත්තු සේවයෙන් දරුව,අප කලක් එකට සහයෝගයෙන් වැඩ කලා,දැනටත් එහෙමයි

රජතුමා;11135945 said:ආහ් අනාථයා
,බිම වැටෙන්න කලින් අල්ලගනින්