GT අයියේ මෙන්න ෆේක් එකක්,..![]()

රජතුමා;11135822 said:මම ආපු එක ඔයාලට ප්රශ්ණයක් නම් මම යන්නම් මෙතනින්
කිසි ප්රශ්නයක් නැත....

එහෙනම්??
මේ සිංග්..ඒක නෙමෙයි...ගැන්සියට රජෙක් අනවශ්යයි නේද?
...![]()
මොකද ‘‘අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ...‘‘ නිසා...
![]()

මූ රජ හම පොරව ගත්තු ....... 

එන පොට හොඳ නැත රජතුමනි...පසුව සලකා බලමි![]()
නැත නැතකිසි ප්රශ්නයක් නැත....
ගැන්සියකට රජෙක් කොස් කොටන්ටදැයි කම්පනා විය....
ඔබේ දේහ විලාශයෙන් ....ෂ්ෂ්... වග මට පසක් විය....
කම් නැත ගැන්සිය සතුව සිංහාසන නොමැති හෙයින් සිංහාසනාරූඩ වීමද අපහසුය
එහෙයින් බිමාරූඩ වීම යහපති.....![]()

aththata mona blow the ban?Diablo kiyanne mokakda ban? TV series ekakda?![]()

රජතුමා;11135836 said:තොප කවුද යන්නද මා හොඳින්ම දනිමිතොපගේ අකුරු රටාව,භෘෂා විලාෂය...තෝ නම් වෙනකෙකු විය නොහැකි.එම සැකය මට මුල සිටම පහල වී තිබුණි
ඉතින් මචෝ කොහොමද?

එන පොට හොඳ නැත රජතුමනි...පසුව සලකා බලමි![]()

හරියට නිකං සිංහල රජෙක් වගෙයි,..![]()

සිංහළයා;11135825 said:සවුන්ඩ් එකනම් දන්න එකෙක් වගේ .. රන්ගොජෝ තා දොරටුපාලයා බව මම දනිමි...
ශබ්ද කලොත් අන්අයත් දැනගන්නවා නිසැකයි...
![]()

රජතුමා;11135836 said:තොප කවුද යන්නද මා හොඳින්ම දනිමිතොපගේ අකුරු රටාව,භෘෂා විලාෂය...තෝ නම් වෙනකෙකු විය නොහැකි.එම සැකය මට මුල සිටම පහල වී තිබුණි
ඉතින් මචෝ කොහොමද?

රජතුමා;11135836 said:තොප කවුද යන්නද මා හොඳින්ම දනිමිතොපගේ අකුරු රටාව,භෘෂා විලාෂය...තෝ නම් වෙනකෙකු විය නොහැකි.එම සැකය මට මුල සිටම පහල වී තිබුණි
ඉතින් මචෝ කොහොමද?
... මා මාර සනීපෙන් කල්ගෙවන්නේය.. ඉතිං හව් ආර්ර් යූයුයු රජෝ? 
හෆ්ෆට සිරි...මේ ඩබල කලින් දැන අඳුනගත් අය හැඩයි..කැරැල්ලකදිවත් එකට කටයුතු කොට ඇත්දැයි සැක සිතේ..![]()

නැත නැතකිසි ප්රශ්නයක් නැත....
ගැන්සියකට රජෙක් කොස් කොටන්ටදැයි කම්පනා විය....
ඔබේ දේහ විලාශයෙන් ....ෂ්ෂ්... වග මට පසක් විය....
කම් නැත ගැන්සිය සතුව සිංහාසන නොමැති හෙයින් සිංහාසනාරූඩ වීමද අපහසුය
එහෙයින් බිමාරූඩ වීම යහපති.....![]()

සිංහළයා;11135855 said:මූ රජ හම පොරව ගත්තු .......
![]()

රජතුමා;11135861 said:මෙන්න මෙයා මාව අඳුරගෙන

60 පැන්නත් රජතුමා බිම නොයයි කියනවලු නේ....

සිංහළයා;11135885 said:අනිවා මචෝ මා මාය.. වෙනකෙකු විය නොහැක්කේමය..... මා මාර සනීපෙන් කල්ගෙවන්නේය.. ඉතිං හව් ආර්ර් යූයුයු රජෝ?
![]()