Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
ඔය අස්පයට වතුර ටිකක් වත් දියන්කො නවත්තලා.... :baffled:
ඒක නෙමෙයි,.. අහන්නත් බැරුව ගියනේ,.. කොහෙන්ද බං ඔය පට්ට අවතාරේ හොය ගත්තේ :eek:

ඒකනං ඇත්ත :angry: මේ අහිංසක අශ්වයා ගත්ත දවසෙ ඉදන් ඒකට නිවනක් නෑ :eek: පවු නැද්ද සිංග් :sorry:



CheersChamp.gif
:P


හායි :love:

BroomRide.gif
අලෝ අලෝ....
 

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    :shocked:
    අපේ ගැන්සිය මත්ද්‍රව්‍ය විරෝධීලු ...
    ඒත්..මං මේං බීඩියක් නං ගෙවාව ඕං...:eek:

    සුරුට්ටු බිව්වට මත් වෙන්නෙ නෑ :baffled::baffled:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ඔය අස්පයට වතුර ටිකක් වත් දියන්කො නවත්තලා.... :baffled:
    ඒක නෙමෙයි,.. අහන්නත් බැරුව ගියනේ,.. කොහෙන්ද බං ඔය පට්ට අවතාරේ හොය ගත්තේ :eek:

    ඌට වතුර එපාලු.. :oo: :sorry:අන්තර්ජන්ජාලයේ සැරිසරනකොට හම්බුනා බං..:sorry:
     
    Status
    Not open for further replies.