
නිල් නෙතු වී ඔබ තරම් නෙත් කිරණින් මා දවා
දෑත පැතූ ළමැදේ හොවා හුයකින් වෙලා මා වෙලා
නව අරුනෝදේ මට මැව්වා වූ
ඔබ ආදරයේ දෙව්දූ තමා![]()



බබා ගැන නේද මේ කියලා තියෙන්නේ 



me balafan mage ahinsaka muu foddak adenawa banකෝ පැත්තට හැරියන් බලන්න අහිංසක කොහෙද කියලා

නිල් නෙතු වී ඔබ තරම් නෙත් කිරණින් මා දවා
දෑත පැතූ ළමැදේ හොවා හුයකින් වෙලා මා වෙලා
නව අරුනෝදේ මට මැව්වා වූ
ඔබ ආදරයේ දෙව්දූ තමා![]()



ඇරඹුමම කඳුළක් වෙලාදිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැන්ගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ...![]()
