Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
නිල් නෙතු වී ඔබ තරම් නෙත් කිරණින් මා දවා
දෑත පැතූ ළමැදේ හොවා හුයකින් වෙලා මා වෙලා
නව අරුනෝදේ මට මැව්වා වූ
ඔබ ආදරයේ දෙව්දූ තමා:love:
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
නිල් නෙතු වී ඔබ තරම් නෙත් කිරණින් මා දවා
දෑත පැතූ ළමැදේ හොවා හුයකින් වෙලා මා වෙලා
නව අරුනෝදේ මට මැව්වා වූ
ඔබ ආදරයේ දෙව්දූ තමා:love:
:love::love::love::love: බබා ගැන නේද මේ කියලා තියෙන්නේ :love::love::love::love:
 
Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
නිල් නෙතු වී ඔබ තරම් නෙත් කිරණින් මා දවා
දෑත පැතූ ළමැදේ හොවා හුයකින් වෙලා මා වෙලා
නව අරුනෝදේ මට මැව්වා වූ
ඔබ ආදරයේ දෙව්දූ තමා:love:

දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැන්ගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ... :love::love::love:
 
~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැන්ගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ... :love::love::love:
ඇරඹුමම කඳුළක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා ...:sorry:
 
Status
Not open for further replies.