ඩයලොග් තමයි දැන් පැය 2යි තියෙන්නේ![]()
mokadda ban ganinko unlimited ekak oya 2.50 ewagen enne nathuwa

ඩයලොග් තමයි දැන් පැය 2යි තියෙන්නේ![]()

අර කෑල්ලත් ආවනං තමයි මරු,..
පොල් රොටි මල්ලී![]()
මාත් ඕක නොකිව්වට හිතේ තියං උන්නෙ එස්ස්ස්ස්.....
ඒ දෙකම ආවම තමයි ලුණුමිරිසුයි පොල් රොටී වගේ මැච් වෙන්නේ නේද? 



mokadda ban ganinko unlimited ekak oya 2.50 ewagen enne nathuwa![]()

දැන් වැඩිය එන්න වෙන්නේ නෑ බන්, වැඩ වැඩිවෙලා තියෙන්නේ
නෙට් එන්නත් විදිහක් නෑ, එයාටෙල් එකටත් කෙල්වුනානේ![]()
මාත් ඕක නොකිව්වට හිතේ තියං උන්නෙ එස්ස්ස්ස්.....
ඒ දෙකම ආවම තමයි ලුණුමිරිසුයි පොල් රොටී වගේ මැච් වෙන්නේ නේද?
![]()




අලෝ,.. කාලෙකින් දැක්කේ කොහෙද හෆ්ෆා ගොහින් හිටියේ,..
මමද මන්දා හිටියේ නැත්තේ![]()

මම?? 

වන්දනාවෙ ගොහිං උන්නා පහුගිය කාලේ නං ඕං...
adee man hari needaඅඩෝ, උඹ නිකං දොර ලොක් හෝන්ස් වගේ පොරක්නේ බං සිල්වෙස්ටර්![]()

මම කියුවේ ලාවට රෙප් පවර් එකක් තියන එකෙක් වෙන්න ඇති කියලා![]()
-12 
ගිගා 5ක් 6ක් මට දවස් 2යි අන්ලිමිටඩ් හරියන්නේ නෑ![]()
ubata use karanna wenne ara colombo campus eke tiyena package eka thamai 
දැන් ආවනේ,
එන්න කලින් ඒවා කියන්න ඕනා, මෙහෙම කියන එක අසාධාරණයි![]()

ගිගා 5ක් 6ක් මට දවස් 2යි අන්ලිමිටඩ් හරියන්නේ නෑ![]()

සිංහළයා;11323341 said:
dan mata kotu 8 k awilla iwarane 
idapan anith unta kiyanawa ubata - rep denna kiyaladan mata kotu 8 k awilla iwarane
![]()
උඹට කොටු වැඩියි මට දෙකක් විතර දියන්කෝ 
සිංහළයා;11323399 said:උඹට කොටු වැඩියි මට දෙකක් විතර දියන්කෝ
![]()
naththan man karapu de karapan
man dan dapu thread dekata kalin thread ekak damme rep 250 tiyena kota ituru 500 yama awe help karapu ewata 
සිංහළයා;11323399 said:උඹට කොටු වැඩියි මට දෙකක් විතර දියන්කෝ
![]()

)![]()
මෙන්න....කොටු දෙකක්ම...![]()
lol:
)

onna ganin 2kakma tiyenawa ubatama kiyala 