Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    smile.png
    :baffled: hi agi....e
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සිංහළයා;11328544 said:

    අහවල් එකක් කරන්න ගියාමද ඔහොම එන්නෙ
    (හොඳ වැඩේ හූ හූ)
    :D මෙහෙමයි මචන් ගිනි නරිය ඒකෙන මොන site එකට ගියත් ඕක එනවා...
    :eek: ඕක විතරක් නෙමෙයි තව මොනවද එකක් එනවා.. {එක මතක නැහැ}

    :frown: වැඩේ කියන්නේ ගුගල් ක්‍රෝම් ඒකෙන ආවත් වෙන විදිහකට ඔය එරර් එක එනවා.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    alooo dakka kal :shocked:
    dakala purudu muunak :P:rolleyes:
    :D ඉතින් කොමෙයි...
    සිංහළයා;11328572 said:
    ඔය ගිනි නරිය විසික් කොරල Chrome වලට වරෙන් බං :lol:
    :D දැන් හරි බන්... (මම දක්සයි නේ)computer එකේ time වෙනස් වෙලා... ඒකයි..
    :rofl: මම බැලුව මොකෝ කියලා...
    :baffled: වෙලාව වැරදුනහම වෙබ් සයිට් හිටන් block කරනවනේ...
     
    Status
    Not open for further replies.