Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island

Idea.gif
මොනව වුනත් එ්කනම් අපූරු අවවාදයක්ලු..:lol:

:baffled:
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :growl:මම යනවා යන්න මේ කෘර ලෝකයෙන් මිදිලා :(

    ඇයි බං මොකද වුනේ කවුද ?? උඹට පාට් එක දැම්මේ ;), ඔන්න පෙට්සිට කවුරුත් පාට් දාන් නැහැ:P
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ado man awa
    මේ කුමන නරපණුවෙක්ද?:eek: මාගේ විජිතයට තා පැමිණියේ මාගේ අන්තපුර බිසවුන් ඩැහැගැනීම උදෙසා නොවන්නෙහිද බත්බැලයෝ? :frown:මාගේ රාජකීය අසිපතෙන් ගසා තා දෙබෑ කරන්නෙමි:growl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේ කුමන නරපණුවෙක්ද?:eek: මාගේ විජිතයට තා පැමිණියේ මාගේ අන්තපුර බිසවුන් ඩැහැගැනීම උදෙසා නොවන්නෙහිද බත්බැලයෝ? :frown:මාගේ රාජකීය අසිපතෙන් ගසා තා දෙබෑ කරන්නෙමි:growl:

    :angry::angry::angry:
    ube phone number eka PM karapan.
    thota kunu harapen banala msg ekak ewanna
    :P:P
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මේ කුමන නරපණුවෙක්ද?:eek: මාගේ විජිතයට තා පැමිණියේ මාගේ අන්තපුර බිසවුන් ඩැහැගැනීම උදෙසා නොවන්නෙහිද බත්බැලයෝ? :frown:මාගේ රාජකීය අසිපතෙන් ගසා තා දෙබෑ කරන්නෙමි:growl:

    :lol: mee kiwwe sapaththuwa, capi, roti champa, ali patta, dushta sin gana wenna athi needa :lol:
     
    Last edited:

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    :angry::angry::angry:
    ube phone number eka PM karapan.
    thota kunu harapen banala msg ekak ewanna
    :P:P
    ජංගම දුරකථන මා වැනි රජින්ඳෙකුට අකැපය:nerd:තා වැනි ගෝපාලයන් සුදුසු වන්නේ රාජකීය ගව පට්ටියෙහි එළදෙනුන්ගේ කිරි දෙවීමටයි.:rofl:වර පැමිණ මාගේ දෙපා මුල වැටී සමාව අයදිනු.:frown:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජංගම දුරකථන මා වැනි රජින්ඳෙකුට අකැපය:nerd:තා වැනි ගෝපාලයන් සුදුසු වන්නේ රාජකීය ගව පට්ටියෙහි එළදෙනුන්ගේ කිරි දෙවීමටයි.:rofl:වර පැමිණ මාගේ දෙපා මුල වැටී සමාව අයදිනු.:frown:

    rajathumani uba wahanseta kana palaganimata awashya wanneda? :rolleyes::rolleyes:
     
    රජින්ඳෙකුට newe ban bilindekuta :P:P
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    රජින්ඳෙකුට newe ban bilindekuta :P:P
    එම්බල වසුපැටියා:growl:තා කතා කරන්නේ නාටදැයි දන්නෙහිද? තා වැනි ගොබ්බ මෝඩ ගෝපාලයෙකුට එසේ කතා කිරීමට තරම් හයියක් කොයින්ද? දණ ගහපිය නරපණුවා:frown:නැතහොත් තා දෙකට කඩා කිඹුලන්ට කෑමට දමමි:oo:
    rajathumani uba wahanseta kana palaganimata awashya wanneda? :rolleyes::rolleyes:
    තා මාගේ කෝපය අවුස්සන්නෙහිද? මා උන්මත්තකයෙකු කර සිදුවන විනාශයට තා වගකියන්නෙහිද?:growl:
     
    Status
    Not open for further replies.