මෙතෙක් කල් ගැන්සියේ සිටි කාලය ඉවර වී ගොස් ඇති බව මට හැගෙනවා මේ මොහොතේ..
මෙතෙක් ඉවසා වදාලා සිටි ඉවසීමේ කටුව ඉතා වේගයෙන් බ්‍රමණය වීමට පටන් ගෙන ඇති බව මට හැගෙනවා...
මෙතුවක් කල් ගැන්සියේ සිට වෙන්ව යාමට සිදුවීම ගැන ගොඩක් කණගාටුවක් හිතට දැනේ..
එත් මේ මගේ අවසන් තීරණයයි..
ගුඩ් බායි...
Au revoir..
මේ වෙලාවේ මගේ සිතට කවි සිතුවිලි ගලා එයි.. එයින් කීපයකි මේ... ඔබ හමුවේ පවසන්නේ..
අවසන් ලිපියයි ඔබලාට ලිවුයේ...
විරහ කදුළු රැදී පැනෙන්..
කියවා හැඩුවත් මටනම් කම් නැහැ...
මගේ සිත අද තරහෙන් ඉන්නේ...
?
හනේ අම්ම...පා.........
අද කාලෙ ආච්චි කෙනෙකුටවත් පාඩුවෙ ඉන්න දෙන්නෙ නෑ නෙව මේ ළමයි හැබෑ...ට....
මොන සීයෙක්ද බො![]()
මං මේ නිවාඩු පාඩුවේ ගෙදර ඉන්නේ
ඒ ඩිංගට පදේකුත් හදලා නෙව![]()
![]()

අලොzz ලොවිස්,..
ආච්චි හොරෙන් බලලා ගිහිං![]()


එහෙම ද? එහෙනම් ආච්චි බිසී ඇති
![]()



ආච්චිට කරදර කරන එක නවත්තපල්ලා,
නැත්තම් මම ආච්චිගෙන් අවසර අරන් ඇයගේ ආරක්සකයෙක් බවට පත්වෙනවා සීය නමින්,

කරුණාකරලා නවත්තපල්ලා ඔය කරදර බාධා...
කුණු වු පොල් රොටී චිම්පා මල්ලී![]()
කාගේද මේ ගොන් වස්සා...
මගේ කුබුරට බැස්සා...
අඩෝ... හැපී බර්ත් ඩේ මචන්...
මම ඊයේ දැක්කේ නැහැ..