වූල් ගොතන්න දන්නව ද?
මේක ලෙහිලා යනවනෙ අයියෝ..
අනේ මංදා...ගොතන්න ගොතන්න![]()
මේක ලෙහිලා යනවනෙ අයියෝ..
![]()
කොහොමත් ලෙහ ලෙහා තමයිනෙ ගොතන්නෙ. මොනාද ඔයා ගොතන්නෙ? 
හරියට දම්වැල් දැම්මෙ නැතිවුණහම ලෙහෙනව තමයිකොහොමත් ලෙහ ලෙහා තමයිනෙ ගොතන්නෙ. මොනාද ඔයා ගොතන්නෙ?
![]()

ඒ නිසා උඹලගේ එක කමෙන්ට් එකක වත් මම Quote කරන්නේ නෑ
කවියක් මුණූපුරෝ....![]()
![]()

මොකෝ,.. තෝ කන්නඩියෙන් මූන බලන්න හිහිං බය උනා නේද?![]()
ekai 
උඹලා එකෙක්වත් මගේ සයිට් එක පැත්තේ ආවේ නෑ ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරගන්න වත්ඒ නිසා උඹලගේ එක කමෙන්ට් එකක වත් මම Quote කරන්නේ නෑ
![]()

කොයි අහපු නිසා Quote කරන්නේ*********

link eka remove karanna naththum oyaata prashanayak vai ooka kavuru hari report kaloth ho mod kenek dakkoth![]()
හාඋඹලා එකෙක්වත් මගේ සයිට් එක පැත්තේ ආවේ නෑ ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරගන්න වත්ඒ නිසා උඹලගේ එක කමෙන්ට් එකක වත් මම Quote කරන්නේ නෑ
![]()
කවියක් ගොතනවනම් ලේසියි හිතට නිදහසේ පාවෙන්න දුන්නහම. ඔහේ කුරුටු ගාන්න එන අදහස්. ඔයාගෙ ක්රියේටිව් මයින්ඩ් එක නිසා කොහොමත් කවි සිතිවිලි එයි ඉබේම.![]()





වැඩිය කෑ ගැහුවොත් සේරම රහස් ටික දානවා බලපිය එලියටmenna balla wage ekek quote karala
![]()

