Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;11435830 said:
    මං දැන් පිචැර් බාන්නෙ නෑනේ බං :sorry: අතිජාත මිත්‍රයො ටිකක් මට බලෙන්ම ගෙනත් දෙනවා බලාපිය කියල :( මං උන්ට කියන්නං :D

    මචෝ,,.. සිං,.. මම GTට PM එකක් දැම්මා Tags ටික අයින් කරන්න කියල,.. නෝ රිප්ලයි :(
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මචෝ,,.. සිං,.. මම GTට PM එකක් දැම්මා Tags ටික අයින් කරන්න කියල,.. නෝ රිප්ලයි :(

    අපි කිව්වට ගනන් ගන්නෙ නැතුව ඇති මචං.. :( එක්කො ගැන්සිය ලොක්කට ඉන්විසිබල්ද දන්නෑ :baffled:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    සිංහළයා;11436014 said:
    අපි කිව්වට ගනන් ගන්නෙ නැතුව ඇති මචං.. :( එක්කො ගැන්සිය ලොක්කට ඉන්විසිබල්ද දන්නෑ :baffled:
    නයිට් ක්ලබ් එකේ නම් ටිංටියාට කියපු ගමන් රිමූ කරලා දුන්නා.ජීටී දැන් සයිට් එකේ Moderation පැත්ත් සම්පූර්ණයෙන්ම Mode ලට බාරදීලලු තියෙන්නේ.ඒ නිසා මොඩ්ට කියලා බලපන්.හැබැයි ත්‍රෙඩ් Owner උඹ නෙවේ හින්දා පොර අහන එකක් නැති වෙයිද මන්දා:oo:
     
    :yes: මේක දාපු එකත් කියල තියෙන්නෙ බං.. :shocked: හැබැයි ටින්ටියාට නෙමෙයිද කොහෙද... :( ඕක ආයි අවම කියන්න ඕනෙ ටින්ටින් ට ටින් ටින් ගාල කියන්න කියල :yes:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මචන්ලා මචීලා මං කැපුනා දොයියන්න එහෙනං... සුභ රාත්‍රියක් කිව්වා ඔන්න හැමෝටම :)
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;11436146 said:
    මචන්ලා මචීලා මං කැපුනා දොයියන්න එහෙනං... සුභ රාත්‍රියක් කිව්වා ඔන්න හැමෝටම :)

    uba nidaa ganne fridge ekeda? :eek:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;11438161 said:
    තාම ගියේ නෑ බං.. දැන්වත් යන්න ඕනෙ... හවසට ඇහැරිලා එන්නං :lol:

    ඔන්න අපි ආයෙත් කැපුනෝ :lol::lol:

    :P:P
     
    Status
    Not open for further replies.