Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;11444956 said:
    sSc_hiding.gif

    ආච්චි අතීත ආවර්ජනීය කාව්‍ය නිර්මාණයක් පළකරල ඇවිත්. දැන් අපි දෙන්නට ම සැඟවීමේ වාරය පැමිණ ඇත. :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;11445045 said:
    :shocked: කෙලීයිද :shocked:

    කෙලී (ආච්චි කෙල්ල තමයි ලොල්) තමයි. ඔයා කියුව කෙලී නම් වෙයි ද දන්නෙ නෑ :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;11445212 said:
    මං කිව්වෙ කෙලීද දන්නෑ කියලා
    stone.gif

    ඒක තමයි. මං කිවුවෙ කෙලී = කෙල්ල හෙවත් ආච්චි. ඔයා කෙලී කිවුව එක තමයි දෙවෙනියට මං දැම්මෙ. ඒ කියන්නෙ කෙලී - පහර දෙයි හෝ අවැඩක් සිදුකරයි.
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ඒක තමයි. මං කිවුවෙ කෙලී = කෙල්ල හෙවත් ආච්චි. ඔයා කෙලී කිවුව එක තමයි දෙවෙනියට මං දැම්මෙ. ඒ කියන්නෙ කෙලී - පහර දෙයි හෝ අවැඩක් සිදුකරයි.

    ආ හලි හලි :lol::lol::lol:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මුහුණවල් ටිකනම් ලස්සනයි. දැන් ඒවලින් කියවෙන්නෙ මොකක් ද? :P:rolleyes:

    :baffled::baffled:කට උත්තර නෑලු
    ;) දන්නැද්ද
    :Dහරි හිනා
    :rolleyes:ලැජ්ජාවෙ බෑ

    මෙයාත් ඉතිං....:frown:
    හොරා පොලිස් වගේ..:dull:


    සිංහළයා;11445094 said:
    අම්මෝ හිනාව :baffled:

    sFun_pop.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :baffled::baffled:කට උත්තර නෑලු
    ;) දන්නැද්ද
    :Dහරි හිනා
    :rolleyes:ලැජ්ජාවෙ බෑ

    මෙයාත් ඉතිං....:frown:
    හොරා පොලිස් වගේ..:dull:

    දැන් හොරා පොලිස් කිවුවොත් වෙන්නෙ ඔයා හොරා මං පොලිස් වෙන එකනෙ. ඒක අසාධාරණයි. :rofl: ඔයාගෙ වචන සෙට් එක සම්පූරණ පොලිස් වචන සෙට් එකක්නෙ බොලේ. මං කිවුවෙ මේ පෝස්ට් එකේ :lol:

    හරි හරි දැන් ගානට නියමෙට පැහැදිලියි. මොකට ද ලැජ්ජවෙන්නෙ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආච්චිල දෙන්නම සම්ප්‍රාප්ත වෙලා වගේ
     
    Status
    Not open for further replies.