Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    canda.gif
    niyamai...:P

    niyamai num hondai :lol: ada office eke vada adui vage :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අපොයි නෑලු ඉතිං..:sorry:

    හිහි එහෙම තමයි ඉතින් වැඩ කරද්දි. දැන් කොහොමත් ඔෆිස් ඉවරයිනෙ? ගෙදරනෙ ඉන්නෙ? :)
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :baffled::baffled: නෑ අයියෝ...ඒක පීක් පීක්...:dull::dull:

    අහ පීක් පීක් තමයි. පොඩි කාලෙ මං කිවුවෙ කොහොම ද දන්නෙ නෑ හැබැයි ලොල්. ගෙදර පොඩි ළමයි ඉන්නවද නැත්තම් ඔයා තාම කාර් සෙල්ලම් කරනව ද? :shocked:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Sorry - no matches. Please try some different terms.
    :eek: මේ ටිකේ අපේ ටීම් එකේ මැච් නැහැලු නේද?
    :rolleyes: වෙන ටීම් එකක මැච් බලන්නලු..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :eek: මේ ටිකේ අපේ ටීම් එකේ මැච් නැහැලු නේද?
    :rolleyes: වෙන ටීම් එකක මැච් බලන්නලු..

    :rofl: eeka thamai. vena eeva balamu. Search ekata poddak varadila teams kiyana eka terms kiyala liyala needa? :rofl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :rofl: eeka thamai. vena eeva balamu. Search ekata poddak varadila teams kiyana eka terms kiyala liyala needa? :rofl:
    :D අලෝ මාලි..
    :oo: ආ ඔව් බන්.. gt ට කියන්න ඕන එක හරි ගස්සන්න කියලා..
    :P දැන් ලංකාවේ ටීම් එකේ මැච් බලලා වැඩක් නැහැ තමයි දැන්නම්..
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :D අලෝ මාලි..
    :oo: ආ ඔව් බන්.. gt ට කියන්න ඕන එක හරි ගස්සන්න කියලා..
    :P දැන් ලංකාවේ ටීම් එකේ මැච් බලලා වැඩක් නැහැ තමයි දැන්නම්..

    අර මොකක්ද බන් gtට කියන්න ඕන කිවුවේ :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :D අලෝ මාලි..
    :oo: ආ ඔව් බන්.. gt ට කියන්න ඕන එක හරි ගස්සන්න කියලා..
    :P දැන් ලංකාවේ ටීම් එකේ මැච් බලලා වැඩක් නැහැ තමයි දැන්නම්..

    අලෝ අලෝ. ඔව් ඔව් එකනම් ඇත්ත තමයි. ලංකවෙ මැච් බලල නිකන් හාට් ඇටෑක් හැදෙනව :dull:

    අනිත් මැච් තමයි බලන්න වෙන්නෙ ඉතින් :rofl:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අලෝ අලෝ. ඔව් ඔව් එකනම් ඇත්ත තමයි. ලංකවෙ මැච් බලල නිකන් හාට් ඇටෑක් හැදෙනව :dull:

    අනිත් මැච් තමයි බලන්න වෙන්නෙ ඉතින් :rofl:

    අනිත් මැච් එක, අනේ මටත් පෙන්නපන් :P:P
     
    Status
    Not open for further replies.