niyamai num hondaiada office eke vada adui vage
![]()

අපොයි නෑලු ඉතිං..![]()

හිහි එහෙම තමයි ඉතින් වැඩ කරද්දි. දැන් කොහොමත් ඔෆිස් ඉවරයිනෙ? ගෙදරනෙ ඉන්නෙ?![]()

අපොයි ඔව්...
අපොයි ඔව්...

ඒක හොඳයි. ගෙදර ආවහම ඉතින් ටිකක් ෆී එකේ ඉන්න පුළුවන්නෙ?![]()

ඒකනෙ.![]()
යා යා කිවුවෙ කාර් එක ද? ලොල්

නෑ අයියෝ...ඒක පීක් පීක්...

නෑ අයියෝ...ඒක පීක් පීක්...
![]()

Sorry - no matches. Please try some different terms.
මේ ටිකේ අපේ ටීම් එකේ මැච් නැහැලු නේද?
වෙන ටීම් එකක මැච් බලන්නලු..මේ ටිකේ අපේ ටීම් එකේ මැච් නැහැලු නේද?
වෙන ටීම් එකක මැච් බලන්නලු..
eeka thamai. vena eeva balamu. Search ekata poddak varadila teams kiyana eka terms kiyala liyala needa? 
eeka thamai. vena eeva balamu. Search ekata poddak varadila teams kiyana eka terms kiyala liyala needa?
![]()
අලෝ මාලි..
ආ ඔව් බන්.. gt ට කියන්න ඕන එක හරි ගස්සන්න කියලා..
දැන් ලංකාවේ ටීම් එකේ මැච් බලලා වැඩක් නැහැ තමයි දැන්නම්..අලෝ මාලි..
ආ ඔව් බන්.. gt ට කියන්න ඕන එක හරි ගස්සන්න කියලා..
දැන් ලංකාවේ ටීම් එකේ මැච් බලලා වැඩක් නැහැ තමයි දැන්නම්..

අලෝ මාලි..
ආ ඔව් බන්.. gt ට කියන්න ඕන එක හරි ගස්සන්න කියලා..
දැන් ලංකාවේ ටීම් එකේ මැච් බලලා වැඩක් නැහැ තමයි දැන්නම්..

අලෝ අලෝ. ඔව් ඔව් එකනම් ඇත්ත තමයි. ලංකවෙ මැච් බලල නිකන් හාට් ඇටෑක් හැදෙනව
අනිත් මැච් තමයි බලන්න වෙන්නෙ ඉතින්![]()