Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0

:sorry::sorry: නෑ..ඉතිං...මං ඔය
indien.gif
ගැන දැන ගෙන කිව්වා නෙමෙයි ලු...
spanahe2.gif
ඒකයියියි..

:shocked: හහ් මට හිතුනා ලාවට :lol::lol:
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අර මොකක්ද බන් gtට කියන්න ඕන කිවුවේ :P
    :angry: උබව බෑන් කරන්න කියලා..
    අලෝ අලෝ. ඔව් ඔව් එකනම් ඇත්ත තමයි. ලංකවෙ මැච් බලල නිකන් හාට් ඇටෑක් හැදෙනව :dull:

    අනිත් මැච් තමයි බලන්න වෙන්නෙ ඉතින් :rofl:
    :P අහෝ දුකකි... ඉරකි තිතකි... !
    අනිත් මැච් එක, අනේ මටත් පෙන්නපන් :P:P
    :P එහෙමද ආසා..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :P කෝ මුන් ටික...

    අනේ මන්ද බිසී වෙන්න ඇති. නැත්තම් පැණි ගැන්සිය කියල දාල තිබුණ එක ඇත්තට ම වෙලා ද දන්නෙ නෑ :rofl:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අනේ මන්ද බිසී වෙන්න ඇති. නැත්තම් පැණි ගැන්සිය කියල දාල තිබුණ එක ඇත්තට ම වෙලා ද දන්නෙ නෑ :rofl:
    :lol: ඔය සෙට් එක ඔහොම්මමයි..
    :P මම විතරයි හොද එකෙක්ට ඉන්නේ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol: ඔය සෙට් එක ඔහොම්මමයි..
    :P මම විතරයි හොද එකෙක්ට ඉන්නේ..

    :rofl: ඒක ගැනනම් අනිත් අයගෙන් තමයි අදහස් ගන්න වෙන්නෙ. ඒ අය මොකක් හරි අදහසක් දෙනකන් අපි හිතමුකො ඔයා විතරයි හොඳට ඉන්න කෙනා කියල :rofl::P
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :rofl: ඒක ගැනනම් අනිත් අයගෙන් තමයි අදහස් ගන්න වෙන්නෙ. ඒ අය මොකක් හරි අදහසක් දෙනකන් අපි හිතමුකො ඔයා විතරයි හොඳට ඉන්න කෙනා කියල :rofl::P
    :eek: okun ithin kiwwoth kiyayi... mama thama narakama ekaa kiyalaa..
     
    Status
    Not open for further replies.