අනේ හැබෑට...දැං හැදෙන ළමයි...![]()
මොන සීයෙක්ද අපි කිව්වෙ ආච්චි මමිම තමයි...
![]()
දාන්න කලින් මං එඩිට් කළේ අපරාදෙ
ඒක තමයි ආච්චියේ කියන්නෙ දැන් කාලෙ හැදෙන ළමයි හරි දක්ෂයි කියල
දැන් ආච්චිට 60 පැනල ද? 
අනේ හැබෑට...දැං හැදෙන ළමයි...![]()
මොන සීයෙක්ද අපි කිව්වෙ ආච්චි මමිම තමයි...
![]()
දාන්න කලින් මං එඩිට් කළේ අපරාදෙ
ඒක තමයි ආච්චියේ කියන්නෙ දැන් කාලෙ හැදෙන ළමයි හරි දක්ෂයි කියල
දැන් ආච්චිට 60 පැනල ද? 
දාන්න කලින් මං එඩිට් කළේ අපරාදෙ
ඒක තමයි ආච්චියේ කියන්නෙ දැන් කාලෙ හැදෙන ළමයි හරි දක්ෂයි කියල
දැන් ආච්චිට 60 පැනල ද?
![]()
අයියෝ සල්ලි
කමක් නෑ ඔන්න ඔහේ


අයියෝ සල්ලි
කමක් නෑ ඔන්න ඔහේ
දැං මට 120ක් වෙනවා මුණූ...![]()
![]()

නහින දෙහින කාලෙ ආච්චිටත් විසේ නේද? කොස්සක් අරගෙන කරන වැඩ![]()

රිලේ එකක් වගේ නම් ඔන්න ගැන්සියෙ අපිත් එනවා හරිද?? 
පිරිසිදුවට පිලිවෙලට ඉන්ට එපායැ![]()
![]()


ඒකනම් හොඳයි. ඒ නිසා වෙන්න ඇති තාම ආච්චිට පැණි හලන්න කොල්ලො එනව කියන්නෙ නේද?![]()


මේ මටකවුද කියන්නේ![]()
![]()

ඇයි ආච්චියෙ ඔයාගෙ ඩාලිං හැමවෙලේම මේ ත්රේඩ් එකට ආවොත් අහන්නෙ. මතක නැද්ද![]()

අපේ ගැන්සිය් අහිංසකම කපිතාන්ලු...
ආහ්! මේ එයාද..
අනේ මේ එයාට විතරක් අනං මනං කියන්ට එපා මාලි මුණූ![]()
අපේ ගැන්සිය් අහිංසකම කපිතාන්ලු...
![]()

ඇති යන්තංමමනම් ඉතින් ඉන්නව කොහොමත්![]()

එළම තමයි මම බැලුවා ආච්චි වන්දනාවක්වත් ගොහිං ද කියල
අපිත් ඉන්නවාලු ඉතිං...![]()

අපි කියුවෙ කවුද?හොඳයි හොඳයි ඉන්නවනම්
දැන් හැබැයි කට්ටියව හොයපු කෙනා නෑ වගේ (සිංහලයා)

repost,..![]()




කවුද එයාට මුකුත් කිවුවෙ?![]()
නෑ ඉතිං...හිතේ අමාරුවට මේ කැපී
නැව දාලා මුහුදට පැන්නොත්
කියලයි පූර්ව අනතුරු ඇගවීමක් කලේ.. 

සිංහළයා;11517635 said:එළම තමයි මම බැලුවා ආච්චි වන්දනාවක්වත් ගොහිං ද කියල
![]()
අපූරුයි ඩියුටි ආපු වෙලාව.....
මං දැං නිදන්ට යනවා මුණූ...