Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    Sigh.gif
    අනේ හැබෑට...දැං හැදෙන ළමයි...:angry: මොන සීයෙක්ද අපි කිව්වෙ ආච්චි මමිම තමයි...:baffled::baffled:

    :P දාන්න කලින් මං එඩිට් කළේ අපරාදෙ :shocked: ඒක තමයි ආච්චියේ කියන්නෙ දැන් කාලෙ හැදෙන ළමයි හරි දක්ෂයි කියල :lol: දැන් ආච්චිට 60 පැනල ද? :cool:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    :P දාන්න කලින් මං එඩිට් කළේ අපරාදෙ :shocked: ඒක තමයි ආච්චියේ කියන්නෙ දැන් කාලෙ හැදෙන ළමයි හරි දක්ෂයි කියල :lol: දැන් ආච්චිට 60 පැනල ද? :cool:


    :dull: අයියෝ සල්ලි :baffled: කමක් නෑ ඔන්න ඔහේ
    Mopping.gif
    දැං මට 120ක් වෙනවා මුණූ...:rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :dull: අයියෝ සල්ලි :baffled: කමක් නෑ ඔන්න ඔහේ
    Mopping.gif
    දැං මට 120ක් වෙනවා මුණූ...:rolleyes:

    නහින දෙහින කාලෙ ආච්චිටත් විසේ නේද? ‍කොස්සක් අරගෙන කරන වැඩ :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    Nails.gif
    පිරිසිදුවට පිලිවෙලට ඉන්ට එපායැ :dull:

    ඒකනම් හොඳයි. ඒ නිසා වෙන්න ඇති තාම ආච්චිට පැණි හලන්න කොල්ලො එනව කියන්නෙ නේද? :rofl::P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මේ මට
    No.gif
    කවුද කියන්නේ :eek::eek:

    ඇයි ආච්චියෙ ඔයාගෙ ඩාලිං හැමවෙලේම මේ ත්‍රේඩ් එකට ආවොත් අහන්නෙ. මතක නැද්ද :rofl:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඇයි ආච්චියෙ ඔයාගෙ ඩාලිං හැමවෙලේම මේ ත්‍රේඩ් එකට ආවොත් අහන්නෙ. මතක නැද්ද :rofl:

    ආහ්! මේ එයාද..
    HiHi.gif
    HiHi.gif
    අනේ මේ එයාට විතරක් අනං මනං කියන්ට එපා මාලි මුණූ :D:D අපේ ගැන්සිය් අහිංසකම කපිතාන්ලු...
    Flu.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ආහ්! මේ එයාද..
    HiHi.gif
    HiHi.gif
    අනේ මේ එයාට විතරක් අනං මනං කියන්ට එපා මාලි මුණූ :D:D අපේ ගැන්සිය් අහිංසකම කපිතාන්ලු...
    Flu.gif

    කවුද එයාට මුකුත් කිවුවෙ? :confused:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මමනම් ඉතින් ඉන්නව කොහොමත් :D
    ඇති යන්තං
    11.gif
    ගැන්සිය මුර කරන වැඩෙත් නරකම නෑ නේහ් :lol:

    අපිත් ඉන්නවාලු ඉතිං...
    ChairSpin.gif
    එළම තමයි මම බැලුවා ආච්චි වන්දනාවක්වත් ගොහිං ද කියල :lol:
    අපි කියුවෙ කවුද? :P හොඳයි හොඳයි ඉන්නවනම් :D දැන් හැබැයි කට්ටියව හොයපු කෙනා නෑ වගේ (සිංහලයා)

    හප්පොච්චියෙ ඔලුව උස්සන්න බැරි තරමට වැඩ හින්ද එන්නත් අමතක වෙනවා තව පොඩ්ඩෙන් :(
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සිංහළයා;11517635 said:
    එළම තමයි මම බැලුවා ආච්චි වන්දනාවක්වත් ගොහිං ද කියල :lol:
    :(

    :angry: අපූරුයි ඩියුටි ආපු වෙලාව.....:eek:
    මං දැං නිදන්ට යනවා මුණූ...:sorry:
     
    Status
    Not open for further replies.