සිංහළයා;11804509 said:දෙල්මට ස්කවි වැහිලා![]()
හිනා වෙවී ඉදලා හරියනවද සිංග්...මෙහෙ එන්න...

Happy new year to all the Gang members..![]()
මෙන්න මෙයා!
wish u da same dilaa..ane palayan yanna sinhala kukulaසිංහළයා;11804509 said:දෙල්මට ස්කවි වැහිලා![]()

හිනා වෙවී ඉදලා හරියනවද සිංග්...මෙහෙ එන්න...
ඉස්පිරි තාලෙට ගෙනියමු...![]()
![]()


aha...kikiliyek
(just for a joke)

කුකුල්ලු ගොඩේ ඉන්න එකම කිකිළි
....
අනේ නෑ ආච්චියේ වලියට නෙමෙයි ඇහව්වෙ සොමියට![]()
ඒක මිසක්....

ඒක මිසක්....
ඉතිං ඉතිං මාලි පූස්...![]()
![]()

අහ ඔයා කිකිළියෙක් ද?
වලිනම් ඉතින් වලි. අනේ ඒත් මං හරි බයයි.
සෑහෙන්න බිසී වගේ මේ ටිකේ ඔයා?අහ ඔයා කිකිළියෙක් ද?
![]()
කුකුල්ලු ඉන්න තැනක හිටියම...
ඉබේම කිකිලියක් වෙලාලු ඉතිං..
ඔව් අයියා..මේ ටිකේ ටිකක් විතර බිසී තමයි...
කුකුල්ලු ඉන්න තැනක හිටියම...
ඉබේම කිකිලියක් වෙලාලු ඉතිං..
ඔව් අයියා..මේ ටිකේ ටිකක් විතර බිසී තමයි...
ඒක නිසා එහෙම වෙන්න විදියක් නැහැනෙ. 