Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
සිංහළයා;11804509 said:
දෙල්මට ස්කවි වැහිලා :lol:

:oo: හිනා වෙවී ඉදලා හරියනවද සිංග්...මෙහෙ එන්න...
accident07.gif
ඉස්පිරි තාලෙට ගෙනියමු...:baffled:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :dull: ඒක මිසක්....
    emotplus501.gif
    ඉතිං ඉතිං මාලි පූස්...
    :rofl:

    වලිනම් ඉතින් වලි. අනේ ඒත් මං හරි බයයි. :dull:

    සෑහෙන්න බිසී වගේ මේ ‍ටිකේ ඔයා? :rolleyes: අහ ඔයා කිකිළියෙක් ද? :shocked:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    වලිනම් ඉතින් වලි. අනේ ඒත් මං හරි බයයි. :dull:

    සෑහෙන්න බිසී වගේ මේ ‍ටිකේ ඔයා? :rolleyes: අහ ඔයා කිකිළියෙක් ද? :shocked:

    :dull: කුකුල්ලු ඉන්න තැනක හිටියම...:baffled: ඉබේම කිකිලියක් වෙලාලු ඉතිං..:rofl:

    :) ඔව් අයියා..මේ ටිකේ ටිකක් විතර බිසී තමයි...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :dull: කුකුල්ලු ඉන්න තැනක හිටියම...:baffled: ඉබේම කිකිලියක් වෙලාලු ඉතිං..:rofl:

    :) ඔව් අයියා..මේ ටිකේ ටිකක් විතර බිසී තමයි...

    මං විතරයිනෙ මෙතන කුකුළෙකුට ඉන්නෙ :rofl: :rolleyes: ඒක නිසා එහෙම වෙන්න විදියක් නැහැනෙ. :P

    ඒක තමයි මට හිතුන. ඔෆීස් එකේ වැඩ වැඩි ද?
     
    Status
    Not open for further replies.