Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද තනියෙන් මා
    හඬන්නෙ නෑ මා
    ගැන්සිය නෑ කියා
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    est o wst ek gng z d bzt!
    sCh_pirates.gif
    sCh_pirates.gif
    sCh_pirates.gif
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    :shocked: ආ...ලෝ...ඩියා..
    මෙච්චර කල් කොහෙද ගියා...:eek:


    ඒකනම් ගොඩක් හොඳයි. ගොලුබෙල්ලෙක්ගෙ පිටේ නැගලද ඔයා ආවෙ? :rofl::P

    :dull: පේන්නේ නැද්ද...ආපු හැටි...

    පැද්දි පැද්දි එනකොට වෙලාව හරි!!
    :baffled::baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :shocked: ආ...ලෝ...ඩියා..
    මෙච්චර කල් කොහෙද ගියා...:eek:




    :dull: පේන්නේ නැද්ද...ආපු හැටි...

    පැද්දි පැද්දි එනකොට වෙලාව හරි!!
    :baffled::baffled::baffled:

    පේනව පේනව හරි හයියෙන් ආව කියල.

    පැද්දි පැද්දි ආවෙ ඔයා ද නැත්තම් ඔයා ආපු වාහනය ද? :P
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම

    ඉන්නවා මල්ලෝ ඉතිං...:) ඔයාට කොහොමද? පාඩම් වැඩ එහෙම කරගෙන යනවද?? :rolleyes: නැත්නම් ගෑණුළමයින් ගේන කෑම කකා උඩබලං ඉන්නවද ආහ්??..
    ;):rofl:

    :baffled: :baffled: :no: :no: ;) ;)
    පාඩම් නම් කරනවා අක්කේ
    ඒ කෑම කාලා උන්ගේම පොත් වලින් පාඩම් කරනවා :D:D
     
    Status
    Not open for further replies.