මේ.. උබලා යුස් කරන පාස් වර්ඩ් මනේජර් ඒක මොකද්ද.
මටත් හොද එකක් කියන්නකෝ.

මේ.. උබලා යුස් කරන පාස් වර්ඩ් මනේජර් ඒක මොකද්ද.
මටත් හොද එකක් කියන්නකෝ.

එල එල මම දැන් එකක් පාවිච්චි කරනවා එකේ පාස්15ක ලිමිට් එකක් තියෙනවා. එක හරි ගැස්ස ගන්නනම් ගෙවන්න ඕනා. ඔය ටොප් ටෙන් රිවිවූ එකේ දෙවනියට තියෙන එක.එකනම් පට්ට.එකට ක්‍රැක් එකක් නැහැනේ.එකයි අවුල.මං නම් එකක් පාව්ච්චි කරන්නෙ නෑ. ඒත් ඔයාට ඕන ෆී එකක් ද? එහෙම එකක් තියනව ඒකනම් හොඳයි. ෆී එකක් නෙමෙයිනම් තව තියනව හොඳ ඒව කීපයකම්.
ooka Free ekak. Encryption eka ha arakshava hondai ooke.
http://keepass.info/
ehema naththum LastPass kiyana software ekath hondai. eeta amatharava RoboForm Pro ekath hondai.
http://password-management-software-review.toptenreviews.com/
එල එල මම දැන් එකක් පාවිච්චි කරනවා එකේ පාස්15ක ලිමිට් එකක් තියෙනවා. එක හරි ගැස්ස ගන්නනම් ගෙවන්න ඕනා. ඔය ටොප් ටෙන් රිවිවූ එකේ දෙවනියට තියෙන එක.එකනම් පට්ට.එකට ක්‍රැක් එකක් නැහැනේ.එකයි අවුල.
මම ඔය ෆ්‍රී එකවත් දාල බලන්නම්.
තැන්ක්ස් මචන්.
5.0.6.246ඒකට ක්‍රැක් එකක්නම් තිබුණ ද කොහෙද මගේ ළඟ. හැබැයි වැඩ කළා ද කියල මතක නෑ. ඔයාගාව තියෙන්නෙ මොන වර්ෂන් එක ද?
5.0.6.246
තැන්ක්ස් මචන්. මම ලාස්ට් පාස් එක දැම්මා. එක සෙට් වගේ. මම මේකත් බලන්නම්. තැන්ක්ස් මචන්.http://torrentz.eu/0c1a211823fa957db57f2ebc3d5f703cef7e9713
ooka daala baluve nadda? mannum ooka balala nae habai. man gaava thiyana eka 5.0.5 eka. ooka virus check ekak daala balanna.
ආලෝ.Captain ජැක් ස්පැරෝ;11859848 said:
අහ.. උබ කොහෙද ගිහින් හිටියේ.Keypass එක හොදයි
තැන්ක්ස් මචන්. මම ලාස්ට් පාස් එක දැම්මා. එක සෙට් වගේ. මම මේකත් බලන්නම්. තැන්ක්ස් මචන්.

එල එල. මම මේ දන බානවා.ඔව් ඒක හොඳ එකක්. ඕක වැඩද කියලනම් ශුවර් නෑ. මං දාල බලල නෑ ඔය ක්‍රැක් එක.![]()
මේ මචන් මට උබව හොදට මීටර් වගේ බන්.Captain ජැක් ස්පැරෝ;11859950 said:

මේ මචන් මට උබව හොදට මීටර් වගේ බන්.
කලින් වෙන නමකින් හිටියද.
නැත්තන් පෙර ආත්මයකද දන්නේ නැහැ.
![]()

