Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එල:rofl:
    අර සත්තු නූල පැත්තෙ ගියෙ නැද්ද


    නෑ ඒ පැත්තෙ ගියෙ නෑ. සත්තුන්ගෙ කොහොමත් ඉතින් ගොඩක් මිනිස්සුන්ට වඩා හොඳ ගතිගුණ තියනවනෙ. අපේ මිනිස්සු විහින් තමන්ගෙ හොඳ ගති නැතිකරගන්නෙ.
    :D
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..

    නෑ ඒ පැත්තෙ ගියෙ නෑ. සත්තුන්ගෙ කොහොමත් ඉතින් ගොඩක් මිනිස්සුන්ට වඩා හොඳ ගතිගුණ තියනවනෙ. අපේ මිනිස්සු විහින් තමන්ගෙ හොඳ ගති නැතිකරගන්නෙ.
    :D
    අනිවා :yes:
    ඇයි බන් දැන් SPයා පේන්න නැත්තෙ
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    trolled-bugger.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිවා :yes:
    ඇයි බන් දැන් SPයා පේන්න නැත්තෙ

    අනේ මන්ද. බිසී ද දන්නෙ නෑ. සාමාන්‍යයෙන් කට්ටිය එක එක හේතු නිසා බිසී වෙන වෙලාවල් තියනවනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේක දැකලද කොහෙද ඔන්න ඇවිල්ලා :rolleyes:

    කට්ටිය උපන්දිනේට සලකයි කියල එන්න ඇති. හැබැයි එයා දන්නෙ නෑ කට්ටිය හොඳ පොලු අරගෙන සලකන්න ඉන්නෙ කියල :lol:
     
    Status
    Not open for further replies.