එල එල
කෝමැයි උබට
අපිත් ඉතින් ඉන්නව. මරුවා එනතෙක් ජීවිත ගමනේ ගමන් කරනව.
එල එල
කෝමැයි උබට
එලඅපිත් ඉතින් ඉන්නව. මරුවා එනතෙක් ජීවිත ගමනේ ගමන් කරනව.![]()

එල
අර සත්තු නූල පැත්තෙ ගියෙ නැද්ද

අනිවා
නෑ ඒ පැත්තෙ ගියෙ නෑ. සත්තුන්ගෙ කොහොමත් ඉතින් ගොඩක් මිනිස්සුන්ට වඩා හොඳ ගතිගුණ තියනවනෙ. අපේ මිනිස්සු විහින් තමන්ගෙ හොඳ ගති නැතිකරගන්නෙ.![]()

අනිවා
ඇයි බන් දැන් SPයා පේන්න නැත්තෙ
මේක දැකලද කොහෙද ඔන්න ඇවිල්ලාඅනේ මන්ද. බිසී ද දන්නෙ නෑ. සාමාන්‍යයෙන් කට්ටිය එක එක හේතු නිසා බිසී වෙන වෙලාවල් තියනවනෙ.

මේක දැකලද කොහෙද ඔන්න ඇවිල්ලා![]()
