Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
සිංහළයා;12056855 said:
:angry::angry::angry: මං වගේ නෑ මුට නැට්ටක් තියෙනවා :oo::oo:

පෙටී මට වඩා දෙක තුනක් ඉස්සරහින් ඉන්නෙ :oo: උදව්වක් දියන්කෝ පාස් කරන්න :D

සිංහළයා;12056919 said:
ඔන්න කළා :lol::lol::lol:

:oo::oo:හනේ මේ! මට නම් බෑ..ඔය අශ්ව තඩියත් එක්ක ඔට්ටු වෙන්න් :eek::eek:
ඔයා යන්න..මං හිමීට එන්නං සිංග්...:sorry::sorry:

:-)lol::lol::lol:)
 
-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
ඒ කොහොම ද ඒක හොඳ වෙන්නෙ?

:rofl: පෙටීව පාස් කරන්න හරි ආසයි වගේ. හැබැයි ඉතින් ලේසි වෙන්නෙ නෑ. :rofl: මුලින් මාව පාස් කරන්න ට්‍රයි එකක් දෙන්න. එතකොට හරි. :D

එහෙම තමයි...ලු..:dull:

:oo: ඔයත් ඉතිං මේ මොන්ට් සෝරි වැඩවලට උල්පන්දම් දෙනවනේ හැබෑට.....:lol::lol::lol:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එහෙම තමයි...ලු..:dull:

    :oo: ඔයත් ඉතිං මේ මොන්ට් සෝරි වැඩවලට උල්පන්දම් දෙනවනේ හැබෑට.....:lol::lol::lol:

    එහෙම බැහැනෙ. එ‍තකොට ඔයාගෙ මූණ ඔයා එක්ක තරහ වෙයි. විශේෂයෙන් කණ්නාඩිය තරහ වුණොත්? :shocked:

    :lol: මම ඉතින් මොන්ටි බබානෙ කොහොමත් :lol: ඔයාව පාස් කරන්න බෑ හැබැයි එයාට :lol: (මෙහෙම කියන නිසාම පාස් කරල දායි ද දන්නෙ නෑ :shocked: )

    තරඟයක් නැහැනෙ ඔයාට :P
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    එහෙම බැහැනෙ. එ‍තකොට ඔයාගෙ මූණ ඔයා එක්ක තරහ වෙයි. විශේෂයෙන් කණ්නාඩිය තරහ වුණොත්? :shocked:

    :lol: මම ඉතින් මොන්ටි බබානෙ කොහොමත් :lol: ඔයාව පාස් කරන්න බෑ හැබැයි එයාට :lol: (මෙහෙම කියන නිසාම පාස් කරල දායි ද දන්නෙ නෑ :shocked: )

    තරඟයක් නැහැනෙ ඔයාට :P

    :dull: කණ්නාඩියකින් කිසිදවසක නෑ මූණ බලලා...

    :eek: මට කා එක්කවත් කිසි තරගයක් නෑ ...තිබිලත් නෑ තියෙන්නෙත් නෑ
    bleuantenne36.gif
    ...
    ඕනි කෙනෙක් හති වැටෙනකං දුවපුදෙන්....මම යනවා ~මගේ පාඩුවේ..
    :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :dull: කණ්නාඩියකින් කිසිදවසක නෑ මූණ බලලා...

    :eek: මට කා එක්කවත් කිසි තරගයක් නෑ ...තිබිලත් නෑ තියෙන්නෙත් නෑ
    bleuantenne36.gif
    ...
    ඕනි කෙනෙක් හති වැටෙනකං දුවපුදෙන්....මම යනවා ~මගේ පාඩුවේ..
    :rofl:

    ඒකනම් බොරුවක්නෙ? කණ්නාඩියකින් නෙමෙයිනම් ඔයා මොකෙන් ද මූණ බලන්නෙ? :rofl: :rolleyes:

    හිහි ඒකනෙ මං කියුවෙ තරඟයක් නෑ කියල :P සිංදු කෑලි දෙකක් දාල තියනව නේද දෙකට ම? :rofl: අර ඉබ්බ හා හාවගෙ රේස් එක වගේ වෙයි ද දන්නෙ නෑ :rofl:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඒකනම් බොරුවක්නෙ? කණ්නාඩියකින් නෙමෙයිනම් ඔයා මොකෙන් ද මූණ බලන්නෙ? :rofl: :rolleyes:

    හිහි ඒකනෙ මං කියුවෙ තරඟයක් නෑ කියල :P සිංදු කෑලි දෙකක් දාල තියනව නේද දෙකට ම? :rofl: අර ඉබ්බ හා හාවගෙ රේස් එක වගේ වෙයි ද දන්නෙ නෑ :rofl:

    වතුර බේසමකින්....:D:D

    yawn.gif
    දැං නං අපිට යන්න වෙලාවත් හරි වගේ...
    yawn.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    වතුර බේසමකින්....:D:D

    yawn.gif
    දැං නං අපිට යන්න වෙලාවත් හරි වගේ...
    yawn.gif

    එහෙම ද? එතකොට වතුර බේසම තරහ වුණොත් මූණ දැකල? :(

    රෑත් වෙලා තමයි. හෙට වැඩ ද? එහෙනම් ඉතින් දැන් යන්න වෙයි තමයි? :rolleyes:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    එහෙම ද? එතකොට වතුර බේසම තරහ වුණොත් මූණ දැකල? :(

    රෑත් වෙලා තමයි. හෙට වැඩ ද? එහෙනම් ඉතින් දැන් යන්න වෙයි තමයි? :rolleyes:

    නෑ..:):) හෙට නම් නිවාඩු ...
    ඒත් දැං නම් ඔලුව කෙලිං තියන් ඉන්නත් බෑ වගේලු..:D:D

    අපි එහෙනං යනවෝ......සුරා +සුඩ්‍රී මාලි අයියා...
    bleuantenne36.gif
    ටටාස්ස්
     
    • Like
    Reactions: agresha

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නෑ..:):) හෙට නම් නිවාඩු ...
    ඒත් දැං නම් ඔලුව කෙලිං තියන් ඉන්නත් බෑ වගේලු..:D:D

    අපි එහෙනං යනවෝ......සුරා +සුඩ්‍රී මාලි අයියා...
    bleuantenne36.gif
    ටටාස්ස්

    හෙට නිවාඩු එකනම් ‍හොඳයි :D එහෙනම් සුවසේ නිදියන්න සුභ සිහින දකිමින් :D

    TC
    Good Night :)
    Tataz :D
     
    Status
    Not open for further replies.