සිංහළයා;12056855 said:මං වගේ නෑ මුට නැට්ටක් තියෙනවා
පෙටී මට වඩා දෙක තුනක් ඉස්සරහින් ඉන්නෙඋදව්වක් දියන්කෝ පාස් කරන්න
![]()
සිංහළයා;12056919 said:ඔන්න කළා![]()

හනේ මේ! මට නම් බෑ..ඔය අශ්ව තඩියත් එක්ක ඔට්ටු වෙන්න් 

ඔයා යන්න..මං හිමීට එන්නං සිංග්...

)සිංහළයා;12056855 said:මං වගේ නෑ මුට නැට්ටක් තියෙනවා
පෙටී මට වඩා දෙක තුනක් ඉස්සරහින් ඉන්නෙඋදව්වක් දියන්කෝ පාස් කරන්න
![]()
සිංහළයා;12056919 said:ඔන්න කළා![]()

හනේ මේ! මට නම් බෑ..ඔය අශ්ව තඩියත් එක්ක ඔට්ටු වෙන්න් 

)ඒ කොහොම ද ඒක හොඳ වෙන්නෙ?
පෙටීව පාස් කරන්න හරි ආසයි වගේ. හැබැයි ඉතින් ලේසි වෙන්නෙ නෑ.
මුලින් මාව පාස් කරන්න ට්රයි එකක් දෙන්න. එතකොට හරි.
![]()

ඔයත් ඉතිං මේ මොන්ට් සෝරි වැඩවලට උල්පන්දම් දෙනවනේ හැබෑට.....

එහෙම තමයි...ලු..
ඔයත් ඉතිං මේ මොන්ට් සෝරි වැඩවලට උල්පන්දම් දෙනවනේ හැබෑට.....
![]()

මම ඉතින් මොන්ටි බබානෙ කොහොමත්
ඔයාව පාස් කරන්න බෑ හැබැයි එයාට
(මෙහෙම කියන නිසාම පාස් කරල දායි ද දන්නෙ නෑ
) 
එහෙම බැහැනෙ. එතකොට ඔයාගෙ මූණ ඔයා එක්ක තරහ වෙයි. විශේෂයෙන් කණ්නාඩිය තරහ වුණොත්?
මම ඉතින් මොන්ටි බබානෙ කොහොමත්
ඔයාව පාස් කරන්න බෑ හැබැයි එයාට
(මෙහෙම කියන නිසාම පාස් කරල දායි ද දන්නෙ නෑ
)
තරඟයක් නැහැනෙ ඔයාට![]()
කණ්නාඩියකින් කිසිදවසක නෑ මූණ බලලා...
මට කා එක්කවත් කිසි තරගයක් නෑ ...තිබිලත් නෑ තියෙන්නෙත් නෑ

කණ්නාඩියකින් කිසිදවසක නෑ මූණ බලලා...
මට කා එක්කවත් කිසි තරගයක් නෑ ...තිබිලත් නෑ තියෙන්නෙත් නෑ
...![]()
ඕනි කෙනෙක් හති වැටෙනකං දුවපුදෙන්....මම යනවා ~මගේ පාඩුවේ..![]()

සිංදු කෑලි දෙකක් දාල තියනව නේද දෙකට ම?
අර ඉබ්බ හා හාවගෙ රේස් එක වගේ වෙයි ද දන්නෙ නෑ 
ඒකනම් බොරුවක්නෙ? කණ්නාඩියකින් නෙමෙයිනම් ඔයා මොකෙන් ද මූණ බලන්නෙ?![]()
හිහි ඒකනෙ මං කියුවෙ තරඟයක් නෑ කියලසිංදු කෑලි දෙකක් දාල තියනව නේද දෙකට ම?
අර ඉබ්බ හා හාවගෙ රේස් එක වගේ වෙයි ද දන්නෙ නෑ
![]()

වතුර බේසමකින්....
දැං නං අපිට යන්න වෙලාවත් හරි වගේ...![]()
![]()

එහෙම ද? එතකොට වතුර බේසම තරහ වුණොත් මූණ දැකල?
රෑත් වෙලා තමයි. හෙට වැඩ ද? එහෙනම් ඉතින් දැන් යන්න වෙයි තමයි?![]()

හෙට නම් නිවාඩු ...

නෑ..හෙට නම් නිවාඩු ...
ඒත් දැං නම් ඔලුව කෙලිං තියන් ඉන්නත් බෑ වගේලු..
අපි එහෙනං යනවෝ......සුරා +සුඩ්රී මාලි අයියා...ටටාස්ස්![]()
එහෙනම් සුවසේ නිදියන්න සුභ සිහින දකිමින්

Ehenam Padam Karapan Doane palayan doo yanna.
A/L walata ban![]()