ඒක නෙමෙයි දුලාන් මල්ලි අපි මෙතන බාධ කරනව ද මන්ද පෙම්වතුන් ජෝඩුවකට![]()
![]()
ekath aththa
math me yanna haduwe 
ඒක නෙමෙයි දුලාන් මල්ලි අපි මෙතන බාධ කරනව ද මන්ද පෙම්වතුන් ජෝඩුවකට![]()
![]()
ekath aththa
math me yanna haduwe 
ekath aththa
math me yanna haduwe
![]()
kathai kiyanna bari tharamata katha nisaa ehema kiyanna athi![]()
සිංදු කියන්න නම් පුළුවන් ඇතිනෙ. මං කිවුවෙ අහගෙන ඉන්න පුළුවන් ද නැද්ද කියන එක නෙමෙයි.එතකොට නටන්න පුළුවන් ද?









man karapu deyak newei ekanet eke tibila hoya gaththe thamuse adpu nisai mail kale
![]()
කවුද ඇඩුවේ??මේ කන පලාගන්න තමයි ඉතිං මැටි පූසා! 
ඒක නෙමෙයි දුලාන් මල්ලි අපි මෙතන බාධ කරනව ද මන්ද පෙම්වතුන් ජෝඩුවකට![]()
![]()




ekath aththa
math me yanna haduwe
![]()




එහෙනම් ඉතින් අපි දෙන්න ම යමු. හොඳ නැහැනෙ බාධා කරන්න.




තමුසේ කියන්න එපා ගර්ල් කෙනෙක්ටman karapu deyak newei ekanet eke tibila hoya gaththe thamuse adpu nisai mail kale
![]()






අඩපු??කවුද ඇඩුවේ??මේ කන පලාගන්න තමයි ඉතිං මැටි පූසා!
මං ඇහුවා විතනේ අපේ එළකිරි කස්ටිය කවුද කියලා..ඒකෙ වැරැද්දක් නෑනේ...![]()


මේ ලෝකෙ කැතයි කියලා කෙනෙක් නෑ..හැම කෙනෙක් ලගම මොකක් හරි ලස්සනක් තියකවා..
අනික මම කිව්වේ අහිංසක පාටයි කියලා මිසක් අහිංසකයි කියලත් නෙමයිලු...
උපාසක බලලුන් ගැන දන්නවනේ ඉතිං........![]()
කැත ලස්සන එක එක්කෙනාගෙ මනසට සාපේක්ෂව දැනෙන විදියනෙ. කෙනෙකුට කැත කෙනෙක් තව කෙනෙකුට ලස්සන වෙන්න පුළුවන්. 

තමුසේ කියන්න එපා ගර්ල් කෙනෙක්ට
මං සිරාවට මේක කියන්නේ
අපි අපි ඕනි එකක්
ගර්ල් කෙනෙක්ට ටිකක් ගෞරවයෙන් කතා කරන්න![]()
me moko meee 

aadareeta 
ඒක මහ මොට්ට ආදරයක්නේme moko meee
ammooo man akkata kiyana ewa uba ahala tiyeda
thamuse kiwwe tharahata neweiaadareeta
![]()


තමුසේ කියන්න එපා ගර්ල් කෙනෙක්ට
මං සිරාවට මේක කියන්නේ
අපි අපි ඕනි එකක්
ගර්ල් කෙනෙක්ට ටිකක් ගෞරවයෙන් කතා කරන්න![]()

hari kawda kiwwe waradi kiyala
me mr. samarasinhawa dakkada![]()
කෝ...කෝ....


ඔව් ඒක පිළිගන්නව. මාත් ඉතින් කවදත් කියන්නෙ ඒක (අනිත් අය සම්බන්ධයෙන්. මං සම්බන්ධයෙන් නෙමෙයි) නිසා පිළිගන්න වෙනවනෙකැත ලස්සන එක එක්කෙනාගෙ මනසට සාපේක්ෂව දැනෙන විදියනෙ. කෙනෙකුට කැත කෙනෙක් තව කෙනෙකුට ලස්සන වෙන්න පුළුවන්.
පින්තූරයකින් අහිංසකිය කියන්න බැහැනෙ කොහොමත්. අහිංසක පාටයි කියූ බවත් පිළිගන්නව ඒ නිසා. අනිත් එක අහිංසකමයි අංගුලිමාල වුණේ කියලත් පැරණි මිනිස්සු ඔය වගේ වෙලාවට කියන්නෙ.![]()
![]()
උපාසක බලල්ලු ගැන කථාවත් ඇත්ත. කෙනෙක් තමන්ගෙ වැරදි පෙන්නන්නෙ නැතුව, ඒව ගැන හතන්නෙ නැතුව ඉන්නව කියන්නෙ තමන්ට ම කරගන්න අයහපතක්. ඒක නිසා ඉතින් උපාසක බළල්ලුනම් පව්. පෘතග්ජන මනුෂ්‍යයෙක් වුණහම නරක තියෙන්න ම එපායෙ![]()





ඒක මහ මොට්ට ආදරයක්නේ
ආදරේනම් ගෞරවයෙන් කතා කරන්න එපැයි වැඩිහිට් ගර්ල් කෙනෙක්ට![]()
manda eyath ehemai itin 

අර පැරණි ෂඪ් ශාස්තෘවරුන්ගෙ හිටිය එක ශාස්තෘ කෙනෙක්ගෙ ක්‍රමය වන ආඳගෙ ක්‍රමය තමයි ඒක. (මාත හැබැයි සමහර වෙලාවට ඒක පාවිච්චි කරනව) 
manda eyath ehemai itin
![]()
ඔයා පොඩි හිටියනේ ඉතිං!![]()
කොහොම හරි අර අහපු එක මගහැරිය නේද?අර පැරණි ෂඪ් ශාස්තෘවරුන්ගෙ හිටිය එක ශාස්තෘ කෙනෙක්ගෙ ක්‍රමය වන ආඳගෙ ක්‍රමය තමයි ඒක. (මාත හැබැයි සමහර වෙලාවට ඒක පාවිච්චි කරනව)
![]()
නැතුව කෙහොමෙයි....
අපි ගියා ගැන් ඩයල්ස්
ගුඩ් නයිට්![]()

තමාගේ ආරක්ෂාව වෙනුවෙන් හොඳයි තමයි ඒක.
![]()

ඒකනේ කියන්නේ..........![]()
