සිංහළයා;12165480 said:
අද වේලස්සනින් ඇවිත් වගේ මේ පැත්තෙ. කොහොම ද ජීවිතේ?
සිංහළයා;12165480 said:
අද වේලස්සනින් ඇවිත් වගේ මේ පැත්තෙ. කොහොම ද ජීවිතේ?

සිංහළයා;12165531 said:හම්මෝ..මේ ටිකේ නහුතෙට වැඩ![]()
නෑ ඉතින් ගැන්සිය උඩ තියෙනකොට ඔයාගෙ ප්‍රේම විජිතයට බධෘ වෙයි කියල කට්ටිය එනවට කැමති නෑ කියල හිතුවෙ![]()
ඒකට බාධා ආවේ නැත්තේ කොයි කාලේද...
සිංහළයා;12165480 said:
ඒකට බාධා ආවේ නැත්තේ කොයි කාලේද...
අනික ඔයා ඒකට දුක්වෙන්නේ මොකෝ..![]()

ඔව් බං .. පොඩි වෙලාවකට හරි ඇවිත් නොගියෝත් හරි නෑනෙඑහෙම ද? එහෙනම් ඉතින් මේ පැත්තෙ එන්න අපහසු ඇතිනෙ.

ඒකට බාධා ආවේ නැත්තේ කොයි කාලේද...
අනික ඔයා ඒකට දුක්වෙන්නේ මොකෝ..
කොහෙද චුත වෙලා හිටියේ..![]()

කාගෙ වුණත් සැබෑ ආදරයක් තියනවනම් හා ඒකට බාධා එනවන් අපි කවුරුත් දුක් වෙනව තමයි.
මං කොහෙද දුක් වුණේ?![]()
ඕෆ් ටොපික් ලුසිංහළයා;12165619 said:තාම චුත උනේ නෑ .. දැන් ඉතිං චුත වෙන්න තියෙනවනං මරු අප්පා![]()
විකුණලවත් දාමු අනේ ඔය නාකි අශ්වයා...
සිංහළයා;12165619 said:ඔව් බං .. පොඩි වෙලාවකට හරි ඇවිත් නොගියෝත් හරි නෑනෙ![]()
ඕෆ් ටොපික් ලු
එහෙම සැබෑ ඒවා නෑලු මේ ලෝකේ..![]()
අනේ හැබෑට....මොනවද ඔය හැටි තියන රාජකාරී සිංග්..![]()
විකුණලවත් දාමු අනේ ඔය නාකි අශ්වයා...
![]()

හම්බෝ පත හෑල්ලක්.. ඔය ඉලව් වලට ඔච්චර සීරියස් වෙන්න එපා බං..ඔව් ඔව් එකනම් ඇත්ත තමයි. ඒක හොඳයි ඉතින් එන එක.
මොකක් ද ඹ්ෆ් ටොපික්?
සැබෑ ආදරය මේ ලෝකෙ තියනව. කොහොමත් ආදරයෙ නෙමෙයි වරද ආදරය කරන අයගෙ.
අපි කවුරුත් ලබාගන්නමනෙ උත්සහ කරන්නෙ. ආදරය කියන්නෙත් එක ආශාවක් විතරයි එතකොට. ඉතින් නොලැබුණොත් දුකයි. පිවිතරු ආදරය කියන්නෙ එහෙම ලබාගන්න ම කියල නැතුව කරන ආදරයට. ඒකනම් දැන් මේ ලෝකෙ ගොඩක් අඩුයි. හැබැයි සැබෑ ආදරය කියන්නෙ ආදරය කියන්නෙ මොකක් ද කියල හරියට තේරුම් ගන්න එක. විශ්වාසය මත පදනම් ව අනයොන්‍යය වශයෙන් ගොඩනගාගන්නා අවබෝධය තමයි සැබෑ ආදරයෙ මූලික පදනම වෙන්නෙ. අනිත් කෙනාගේ හැඟීම්, ආශාවන්, සිතුවිලි, උවමනාවන්, කැමති අකමැති දේවල්, ඒ කෙනාගෙ හැසිරිම් මත තමන් කොහොම ද ක්‍රියා කරන්නෙ කියන එකයි ඒකට ඉවහල් වෙන්නෙ.
(දැන්නම් ඕෆ් ටොපික් වෙන්න ඇති)

සිංහළයා;12165757 said:හම්බෝ පත හෑල්ලක්.. ඔය ඉලව් වලට ඔච්චර සීරියස් වෙන්න එපා බං..![]()
මං කොහොම සීරියස් වෙන්න ද? මට ආදරය ගැන ඔය අනිත් අයට තියනව වගේ ලොකු අත්දැකීමක්වත් නෑ. ඉතින් සීරියස් වෙන්න දෙයක් නෑ ඒක නිසා. 