Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12165480 said:

    අද වේලස්සනින් ඇවිත් වගේ මේ පැත්තෙ. කොහොම ද ජීවිතේ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12165531 said:
    හම්මෝ..මේ ටිකේ නහුතෙට වැඩ :D

    එහෙම ද? එහෙනම් ඉතින් මේ පැත්තෙ එන්න අපහසු ඇතිනෙ.
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    නෑ ඉතින් ගැන්සිය උඩ තියෙනකොට ඔයාගෙ ප්‍රේම විජිතයට බධෘ වෙයි කියල කට්ටිය එනවට කැමති නෑ කියල හිතුවෙ :P

    :dull: ඒකට බාධා ආවේ නැත්තේ කොයි කාලේද...
    අනික ඔයා ඒකට දුක්වෙන්නේ මොකෝ..
    :frown:

    සිංහළයා;12165480 said:

    aggressive.gif
    කොහෙද චුත වෙලා හිටියේ..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :dull: ඒකට බාධා ආවේ නැත්තේ කොයි කාලේද...
    අනික ඔයා ඒකට දුක්වෙන්නේ මොකෝ..
    :frown:

    කාගෙ වුණත් සැබෑ ආදරයක් තියනවනම් හා ඒකට බාධා එනවන් අපි කවුරුත් දුක් වෙනව තමයි.

    මං කොහෙද දුක් වුණේ? :shocked:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    එහෙම ද? එහෙනම් ඉතින් මේ පැත්තෙ එන්න අපහසු ඇතිනෙ.
    ඔව් බං .. පොඩි වෙලාවකට හරි ඇවිත් නොගියෝත් හරි නෑනෙ :lol:

    :dull: ඒකට බාධා ආවේ නැත්තේ කොයි කාලේද...
    අනික ඔයා ඒකට දුක්වෙන්නේ මොකෝ..
    :frown:

    aggressive.gif
    කොහෙද චුත වෙලා හිටියේ..

    තාම චුත උනේ නෑ .. දැන් ඉතිං චුත වෙන්න තියෙනවනං මරු අප්පා :P
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    කාගෙ වුණත් සැබෑ ආදරයක් තියනවනම් හා ඒකට බාධා එනවන් අපි කවුරුත් දුක් වෙනව තමයි.

    මං කොහෙද දුක් වුණේ? :shocked:

    :dull: ඕෆ් ටොපික් ලු
    එහෙම සැබෑ ඒවා නෑලු මේ ලෝකේ..
    depressed.gif
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සිංහළයා;12165619 said:
    තාම චුත උනේ නෑ .. දැන් ඉතිං චුත වෙන්න තියෙනවනං මරු අප්පා :P

    bored2.gif
    අනේ හැබෑට....මොනවද ඔය හැටි තියන රාජකාරී සිංග්..:dull: විකුණලවත් දාමු අනේ ඔය නාකි අශ්වයා...:oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12165619 said:
    ඔව් බං .. පොඩි වෙලාවකට හරි ඇවිත් නොගියෝත් හරි නෑනෙ :lol:

    ඔව් ඔව් එකනම් ඇත්ත තමයි. ඒක හොඳයි ඉතින් එන එක.

    :dull: ඕෆ් ටොපික් ලු
    එහෙම සැබෑ ඒවා නෑලු මේ ලෝකේ..
    depressed.gif

    මොකක් ද ඹ්‍ෆ් ‍ටොපික්?

    සැබෑ ආදරය මේ ලෝකෙ තියනව. කොහොමත් ආදරයෙ නෙමෙයි වරද ආදරය කරන අයගෙ.
    අපි කවුරුත් ලබාගන්නමනෙ උත්සහ කරන්නෙ. ආදරය කියන්නෙත් එක ආශාවක් විතරයි එතකොට. ඉතින් නොලැබුණොත් දුකයි. පිවිතරු ආදරය කියන්නෙ එහෙම ලබාගන්න ම කියල නැතුව කරන ආදරයට. ඒකනම් දැන් මේ ලෝකෙ ගොඩක් අඩුයි. හැබැයි සැබෑ ආදරය කියන්නෙ ආදරය කියන්නෙ මොකක් ද කියල හරියට තේරුම් ගන්න එක. විශ්වාසය මත පදනම් ව අනයොන්‍යය වශයෙන් ගොඩනගාගන්නා අවබෝධය තමයි සැබෑ ආදරයෙ මූලික පදනම වෙන්නෙ. අනිත් කෙනාගේ හැඟීම්, ආශාවන්, සිතුවිලි, උවමනාවන්, කැමති අකමැති දේවල්, ඒ කෙනාගෙ හැසිරිම් මත තමන් ‍කොහොම ද ක්‍රියා කරන්නෙ කියන එකයි ඒකට ඉවහල් වෙන්නෙ.

    (දැන්නම් ඕෆ් ‍ටොපික් වෙන්න ඇති)
     
    Apr 19, 2011
    5,700
    210
    0

    bored2.gif
    අනේ හැබෑට....මොනවද ඔය හැටි තියන රාජකාරී සිංග්..:dull: විකුණලවත් දාමු අනේ ඔය නාකි අශ්වයා...:oo:

    තියෙන රාජකාරි කියල නිම කරන්ට බෑ ඕන්.. මේ අස්පය නැත්තං මාත් ඉවරයි:angry:
     
    • Like
    Reactions: -Petsha-
    Apr 19, 2011
    5,700
    210
    0
    ඔව් ඔව් එකනම් ඇත්ත තමයි. ඒක හොඳයි ඉතින් එන එක.

    මොකක් ද ඹ්‍ෆ් ‍ටොපික්?

    සැබෑ ආදරය මේ ලෝකෙ තියනව. කොහොමත් ආදරයෙ නෙමෙයි වරද ආදරය කරන අයගෙ.
    අපි කවුරුත් ලබාගන්නමනෙ උත්සහ කරන්නෙ. ආදරය කියන්නෙත් එක ආශාවක් විතරයි එතකොට. ඉතින් නොලැබුණොත් දුකයි. පිවිතරු ආදරය කියන්නෙ එහෙම ලබාගන්න ම කියල නැතුව කරන ආදරයට. ඒකනම් දැන් මේ ලෝකෙ ගොඩක් අඩුයි. හැබැයි සැබෑ ආදරය කියන්නෙ ආදරය කියන්නෙ මොකක් ද කියල හරියට තේරුම් ගන්න එක. විශ්වාසය මත පදනම් ව අනයොන්‍යය වශයෙන් ගොඩනගාගන්නා අවබෝධය තමයි සැබෑ ආදරයෙ මූලික පදනම වෙන්නෙ. අනිත් කෙනාගේ හැඟීම්, ආශාවන්, සිතුවිලි, උවමනාවන්, කැමති අකමැති දේවල්, ඒ කෙනාගෙ හැසිරිම් මත තමන් ‍කොහොම ද ක්‍රියා කරන්නෙ කියන එකයි ඒකට ඉවහල් වෙන්නෙ.

    (දැන්නම් ඕෆ් ‍ටොපික් වෙන්න ඇති)
    හම්බෝ පත හෑල්ලක්.. ඔය ඉලව් වලට ඔච්චර සීරියස් වෙන්න එපා බං.. :P
     
    • Like
    Reactions: -Petsha-

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12165757 said:
    හම්බෝ පත හෑල්ලක්.. ඔය ඉලව් වලට ඔච්චර සීරියස් වෙන්න එපා බං.. :P

    :lol: මං කොහොම සීරියස් වෙන්න ද? මට ආදරය ගැන ඔය අනිත් අයට තියනව වගේ ලොකු අත්දැකීමක්වත් නෑ. ඉතින් සීරියස් වෙන්න දෙයක් නෑ ඒක නිසා. :D
     
    Last edited:
    Status
    Not open for further replies.