දැන් නම් එකෙක් ඉන්නවා![]()
ඒ කවුද?

මම පොඩි එකෙක්![]()
එහෙම ද? පොඩි කිවුවෙ තාම A/L කරන තරම් වගේ පොඩි ද?

දැන් නම් එකෙක් ඉන්නවා![]()

මම පොඩි එකෙක්![]()

සීයෙක් නෙවේ හැබැයි මාමෙක්ඒ කවුද?
එහෙම ද? පොඩි කිවුවෙ තාම A/L කරන තරම් වගේ පොඩි ද?![]()




නෑ නෑ පූවා![]()

එයා මාමා ද වෙන්නෙ ඔයාට? එහෙනම් මාත් මාම තමයි වෙන්නෙ![]()
බලන් ගියහම ඔක්කොම මාමලනේ
බලන් ගියහම ඔක්කොම මාමලනේ
![]()
නෑ නෑ මාමාල හරි අඩුයි. ඔක්කොම ඉන්න පොඩි අයනෙ ඔයාල වගේ 
මගෙ යාලුවෝ ඔක්කොලාම මාමලනෑ නෑ මාමාල හරි අඩුයි. ඔක්කොම ඉන්න පොඩි අයනෙ ඔයාල වගේ
![]()




Captain ජැක් ස්පැරෝ;12179072 said:අහ්හ් කොල්ලනේ.........![]()

මගෙ යාලුවෝ ඔක්කොලාම මාමල
එතකොට ආච්චිලා එක්කනයි නේද ඉන්නේ![]()
කවුද ආච්චි? 
තිහට ලග මාමලා
අගී ආච්චි![]()
එහෙනම් ඉතින් මාමල තමයි. මටත් 28 ලැබුවනෙ ළඟදි 

මාලින්ග මාමඑහෙනම් ඉතින් මාමල තමයි. මටත් 28 ලැබුවනෙ ළඟදි
ඇගීට එච්චර වයසයි ද? එහෙනම් 50 විතර ඇති නේද?![]()



මාලින්ග මාම
ඊට වැඩි ඇති මගෙ හිතෙ![]()
මුත්ත කිවුවත් අවුලක් නෑ 

උබනම් මාරයිමුත්ත කිවුවත් අවුලක් නෑ
වෙන්න ඇති. ගැහැණු කට්ටිය කවද්ද වයස කිවුවෙ![]()




උබනම් මාරයි
ඔව් ඔව් පේන්නැද්ද වැඩ ඇගී ආච්චි
පෙටීට ඕවා කියන්න බයයි ඉතින්![]()



අනික් මාමලට මාම කියපුවහම මල පනිනවඒ මොකෝ මාර?
ආච්චි ආවොත් අපිට කන්න වෙයි ද දන්නෙ නෑ.
අපෝ ඔව්. එයාට ඕව කියල සීය හා ආච්චි දෙන්නගෙන් ම කන්න වෙයි![]()


අපි දෙන්නට ගුරුකමක් වත් කලොත් ඉවරයිනේ 

අනික් මාමලට මාම කියපුවහම මල පනිනව
ඔව් ආවොත් නම් ඉවරයි
එහෙමත් සීන් එකක්දඅපි දෙන්නට ගුරුකමක් වත් කලොත් ඉවරයිනේ
![]()




මං වයසින් මාම වුණාට හිතෙන් තාම බබානෙ. ඉතින් එහෙම වෙන්නෙ නෑ
එයි ද දන්නෙ නෑ නේද?
ගුරුකම්නම් කළාට අවුලක් වෙන එකක් නෑ. හැබැයි සෙරෙප්පු පාරක් වගේ කන්න වුණොත් එහෙම?![]()




ආවොත් දුවමු
ඒක ඇත්ත.ගුටි කාල බේරුනොත් ඇති![]()
