Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම හරි නෑනේ අපි දෙන්නම මෙයාගෙ හොද කීවනේ :(

    කමක් නෑ ඉතින් මං හොඳ කිවුව එක එයා පිළිගන්නෙ නැහැලුනෙ :(

    ආවොත් නම් ඉවරයි අර කොහොඹ ගහේ කරවිල වැල ගියා වගෙ තියෙයි:baffled:

    හෙට කන්න වෙයි වගේ හොඳ කෑමක් අපි කාටත් ආච්චිල දෙන්නෙක්ගෙන්:rofl:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    කමක් නෑ ඉතින් මං හොඳ කිවුව එක එයා පිළිගන්නෙ නැහැලුනෙ :(
    හෙට කන්න වෙයි වගේ හොඳ කෑමක් අපි කාටත් ආච්චිල දෙන්නෙක්ගෙන්:rofl:
    නරක ආච්චියෙක් :eek:
    ඒකනම් ඇත්ත තමා හෙට එන්නෙ වත් නැතුව ඉන්න ඕනේ :sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නරක ආච්චියෙක් :eek:
    ඒකනම් ඇත්ත තමා හෙට එන්නෙ වත් නැතුව ඉන්න ඕනේ :sorry:

    ආච්චි නරකයි. ඇගීනම් හරි හොඳයි

    ඒක තමයි :rofl:

    මේ ඒක නෙමෙයි අර ඇගී ඉල්ලගෙන ඇවිත් තියන සපත්තුව යම පල්ලගෙ දුව දාන එකක් ද දන්නෙ නෑ නේද?
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ආච්චි නරකයි. ඇගීනම් හරි හොඳයි
    මේ ඒක නෙමෙයි අර ඇගී ඉල්ලගෙන ඇවිත් තියන සපත්තුව යම පල්ලගෙ දුව දාන එකක් ද දන්නෙ නෑ නේද?
    ඔව් ඇගී හොදායි :):rofl:

    :lol::lol::lol:
    මෙයාද දන්නෑ යමපල්ලගෙ දුව :sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඇගී හොදායි :):rofl:

    :lol::lol::lol:
    මෙයාද දන්නෑ යමපල්ලගෙ දුව :sorry:

    ඒක තමයි ඇගී හරි ෂෝක් :dull:

    වෙන්න බෑ. මෙයාට ඒ මුහුණුවර නැහැනෙ :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොද ලමයෙක් :yes:
    හැබැයි වැඩනම් ඒ වගේ :sorry::rofl:

    අර මූණ හිල් කරන එක වගේනම් ඒ ලෝකෙ එකක් තමයි. මෙයාගෙ යාලුව යමයගෙ දුවද දන්නෙ නැහැ කියල දුන්නෙ. :dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඒ වගේ මෙයත් යම ලෝකෙම කෙනෙක් වෙන්න ඇති :rofl:

    අපිවත් ඒ ලෝකෙට අරගෙන යයි ද දන්නෙ නෑ :shocked:

    කන්න වෙන එකක් නෑ මොනවා හරි කියල ශේප් කර ගමු :rofl:

    මෙයාවනම් එහෙම ශේප් කරගන්න බැරි වෙයි
     
    Status
    Not open for further replies.