Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කියන්න බෑ මට පේන්නෙ එක්ක යයි :(

    අද කියපු ටිකම කියලා ශෙප් කර ගමු :rofl:

    අද හෙට ම එක්ක යයි ද දන්නෙ නෑ නේද? :rolleyes:

    අද කියපු ටික කියලනෙ අර යම දුවගෙ සපත්තුව උස්සගෙන ආවෙ :shocked:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    rabbi.gif
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    අද හෙට ම එක්ක යයි ද දන්නෙ නෑ නේද? :rolleyes:

    අද කියපු ටික කියලනෙ අර යම දුවගෙ සපත්තුව උස්සගෙන ආවෙ :shocked:
    මෙහෙම ගියොත් එහෙම වෙයි :yes:

    කොහොම හරි අද ශේප් කරලා යැව්වනෙ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙහෙම ගියොත් එහෙම වෙයි :yes:

    කොහොම හරි අද ශේප් කරලා යැව්වනෙ :rofl:

    ඔය ඇවිත් ඉන්නෙ දැන්. දැන් ඉතින් අපිව ගෙම්බො කරයි ද දන්නෙ නෑ :shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මන්දා බන් මොකද්ද කියන්වා :baffled: අර පෙටී තමා මේවා කියලා දීලා ඇත්තෙ :frown:

    :shocked: පෙටී මෙයාට ඒවත් කියල දෙනව ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes:ඔන්ලයින් ඉදන් මොනවා කරනවද දන්නෑ මගෙ අතත් රිදෙනවා වගේ,මන්ත්‍රේටද මන්දා :oo:

    එහෙනම් ඉතින් මන්ත්‍ර වැඩ කරල වගේ තමයි. දැන් ඉතින් අපිට තව මොනව වෙයි ද දන්නෙ නෑ :nerd:
     
    Status
    Not open for further replies.