Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කවුද කිව්වේ ඉතිං :frown: මම අත පය විසිකරන වෙලාවට පැනගෙන එන්නයි කියලා...
    :dull:

    මං ආපු නිසා නෙමෙයි ද අතපය විසි කළේ? කමක් නෑ ඉතින් පොඩිකාලෙ කෑවට පස්සෙ ගැහැණු ළමයෙක්ගෙන් ගුටි කෑවමයිනෙ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටියට කාලයකට පස්සෙ ගැන්සිය මතක් වෙලා වගේ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Status
    Not open for further replies.