Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0
Captain ජැක් ස්පැරෝ;13021293 said:
කැට්ටන් Gay කුරුල්ලා :lol:
ඒ හිටියත් ඉතින් වැඩි කථාබහක් නැහැනෙ කට්ටියගෙ ත්‍රේඩ් එකේ :D
:( :lol: :sorry: අමුලික ඇත්ත ද?
:eek::shocked: උඹ කියනවනං ඇත්ත වෙන්ටැ :lol:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;13029039 said:

    :( :lol: :sorry: අමුලික ඇත්ත ද?

    :yes::yes: දැන් මේ ත්‍රේඩ් එකට කාන්තාවො එන්නෙත් නෑ. ඉතින් ත්‍රේඩ් එක නැගල යන්නෙත් නෑ
     
    Apr 19, 2011
    5,700
    210
    0
    Captain ජැක් ස්පැරෝ;13034267 said:
    හිනාවෙන්න නෙමේ අඩපන්.. :frown:
    :yes::yes: දැන් මේ ත්‍රේඩ් එකට කාන්තාවො එන්නෙත් නෑ. ඉතින් ත්‍රේඩ් එක නැගල යන්නෙත් නෑ

    :yes: නැගල යන්න උන් එන්න එපැයි :baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;13034850 said:
    :yes: නැගල යන්න උන් එන්න එපැයි :baffled:

    :rolleyes: එන්නෙ නැහැනෙ ඉතින් කවුරුවත්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;13069226 said:
    මෙහෙමත් හොඳයි එක අතකට :D

    ඒ මොකෝ ඒ මෙහෙම හොඳයි කියන්නෙ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;13069284 said:
    එතකොට උන්ගෙ වෙලාවත් ඉතුරුයි අපේ වෙලාවත් ඉතුරුයි :rofl:

    බිසී කට්ටියටනම් ඒක හොඳයි තමයි. :yes::yes: දියුණු (සමාජ කෝණයෙන්) වෙන මිනිස්සුන්ට හොඳ‍යි.
     
    Apr 19, 2011
    5,700
    210
    0

    බිසී කට්ටියටනම් ඒක හොඳයි තමයි. :yes::yes: දියුණු (සමාජ කෝණයෙන්) වෙන මිනිස්සුන්ට හොඳ‍යි.

    සමාජ කෝණයෙන් තියා මොන කෝණයෙන් උනත් නිකං වල්පල් කියවනවට වඩා වෙන වැඩක් කරගෙන ඉන්න එක හොඳයිනෙ බං... :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;13069356 said:
    සමාජ කෝණයෙන් තියා මොන කෝණයෙන් උනත් නිකං වල්පල් කියවනවට වඩා වෙන වැඩක් කරගෙන ඉන්න එක හොඳයිනෙ බං... :dull:

    ඒක ඉතින් තීරණය වෙන්නෙ කරන වැඩේ අනුව තමයි. :D
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;13069356 said:
    සමාජ කෝණයෙන් තියා මොන කෝණයෙන් උනත් නිකං වල්පල් කියවනවට වඩා වෙන වැඩක් කරගෙන ඉන්න එක හොඳයිනෙ බං... :dull:
    සීන් එක සිරා වගේ :oo:
     
    Status
    Not open for further replies.