කැට්ටන් Gay කුරුල්ලාCaptain ජැක් ස්පැරෝ;13021293 said:
ඒ හිටියත් ඉතින් වැඩි කථාබහක් නැහැනෙ කට්ටියගෙ ත්රේඩ් එකේ![]()
අමුලික ඇත්ත ද?
උඹ කියනවනං ඇත්ත වෙන්ටැ 
සිංහළයා;13029039 said:
![]()
![]()
අමුලික ඇත්ත ද?

දැන් මේ ත්රේඩ් එකට කාන්තාවො එන්නෙත් නෑ. ඉතින් ත්රේඩ් එක නැගල යන්නෙත් නෑහිනාවෙන්න නෙමේ අඩපන්..Captain ජැක් ස්පැරෝ;13034267 said:

දැන් මේ ත්රේඩ් එකට කාන්තාවො එන්නෙත් නෑ. ඉතින් ත්රේඩ් එක නැගල යන්නෙත් නෑ
නැගල යන්න උන් එන්න එපැයි 










මෙන්න මමත් ආවෝ.......
සද්දෙ දාන කවුරු හරි ඉන්නවනම් කියන්න...... ඔකේ.... මම වැදල දුවනව හරිය...
![]()

සිංහළයා;13069226 said:මෙහෙමත් හොඳයි එක අතකට![]()
ඒ මොකෝ ඒ මෙහෙම හොඳයි කියන්නෙ?

සිංහළයා;13069284 said:එතකොට උන්ගෙ වෙලාවත් ඉතුරුයි අපේ වෙලාවත් ඉතුරුයි![]()

දියුණු (සමාජ කෝණයෙන්) වෙන මිනිස්සුන්ට හොඳයි.
බිසී කට්ටියටනම් ඒක හොඳයි තමයි.දියුණු (සමාජ කෝණයෙන්) වෙන මිනිස්සුන්ට හොඳයි.

සිංහළයා;13069356 said:සමාජ කෝණයෙන් තියා මොන කෝණයෙන් උනත් නිකං වල්පල් කියවනවට වඩා වෙන වැඩක් කරගෙන ඉන්න එක හොඳයිනෙ බං...![]()

සීන් එක සිරා වගේසිංහළයා;13069356 said:සමාජ කෝණයෙන් තියා මොන කෝණයෙන් උනත් නිකං වල්පල් කියවනවට වඩා වෙන වැඩක් කරගෙන ඉන්න එක හොඳයිනෙ බං...![]()
